Samadama Sanda Song Lyrics - සැමදාම සඳ ගීතයේ පද පෙළ

Samadama Sanda Song Lyrics - සැමදාම සඳ ගීතයේ පද පෙළ
Song Title : Samadama Sanda (සැමදාම සඳ)
ගායනය : එච්. ආර්. ජෝතිපාල


සැමදාම සඳ ලොව පායන්නෙ නෑ
නෑ එන්නෙ අමාවකේ
පිරුනාට ඝණදුර හිරු එයිද රෑ
පායන්නෙ උදෑසනේ
සැමදාම සඳ ලොව පායන්නෙ නෑ
නෑ එන්නෙ අමාවකේ
පිරුනාට ඝණදුර හිරු එයිද රෑ
පායන්නෙ උදෑසනේ

මල් රොන් සොයා එන බඹරුන් ලෙසේ
සැන්දෑ කලේ යළි වෙන්වී නොයා
ඇල්මෙන් බැදී පෙම වෙන් වී නොයේ
කල්පේ ගෙවී ගියදාටත් ලොවේ
ඈතින් ඇදී එන සුළගේ අසාපන්
ඈ ඉන්නෙ කොහෙදෝ කියා
ඈතින් ඇදී එන සුළගේ අසාපන්
ඈ ඉන්නෙ කොහෙදෝ කියා
මා එන්නෙ ඇගෙ සුවද සොයලා ලොවේ

සැමදාම සඳ ලොව පායන්නෙ නෑ
නෑ එන්නෙ අමාවකේ
පිරුනාට ඝණදුර හිරු එයිද රෑ
පායන්නෙ උදෑසනේ

රුදු වේදනාවන් දහසක් ලබා
වින්දා නොයෙක් දුක් තනිවී ප්‍රියේ
එකදා සිනාවෙන් ලද සහනයේ
සුවයේ ගිලෙන්නයි එන්නේ මෙසේ
ඈ මා ලගින්නම් ඉසුරූ පලක් නෑ
ජීවිතය ඈගෙයි මගෙයි
ඈ මා ලගින්නම් ඉසුරූ පලක් නෑ
ජීවිතය ඈගෙයි මගෙයි
ඈ නැත්ද එහෙනම් මමත් නෑ ලොවේ

සැමදාම සඳ ලොව පායන්නෙ නෑ
නෑ එන්නෙ අමාවකේ
පිරුනාට ඝණදුර හිරු එයිද රෑ
පායන්නෙ උදෑසනේ
සැමදාම සඳ ලොව පායන්නෙ නෑ
නෑ එන්නෙ අමාවකේ
පිරුනාට ඝණදුර හිරු එයිද රෑ
පායන්නෙ උදෑසනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Samadama Sanda Song Lyrics - සැමදාම සඳ ගීතයේ පද පෙළ Samadama Sanda Song Lyrics - සැමදාම සඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 13, 2022 Rating: 5

0 comments:

Post a Comment