Raththaran Helena Song Lyrics - රත්තර‍ං හෙලේනා ගීතයේ පද පෙළ

Raththaran Helena Song Lyrics - රත්තර‍ං හෙලේනා ගීතයේ පද පෙළ
Song Title : Raththaran Helena (රත්තර‍ං හෙලේනා)
Singing : Sameera J X Smokio
Music : Amith Guru
Lyrics & Rap Lyrics : Smokio
Mix & Master : Amith Guru
Directed by Chamusri
Cinematography : Irushka Bogoda
Editor / Colorist : Hasitha Jayasanka
Makeup : Madhushanka Nuwan
Production Manager : Prabhash Thilakarathne 
Hair Dressing : Migara Kathriarachchi (Salon Kut "n" Dry Yakkala)
Costumes : ANY01-Clothing 
Art Work : Amila Devon



සේනා සමනල සේනා වනමල පේනා දෙසට ඇදෙන්නා
ඒ හා සියුමැල්ලේ ආ මදනල සේ මා
හමාවිත් හිදින්නම් විදින්නම් හිතින්වත් දුරින් ඉන්නෙපා

රත්තරං හෙලේනා
රත්තරං හෙලේනා
රත්තරං හෙලේනා
රත්තරං හෙලේනා

රත්තරං හෙලේනා
රත්තරං හෙලේනා
රත්තරං හෙලේනා
රත්තරං හෙලේනා

පෙනෙන්නා පෙනෙන්නා ඈ සඳ සේම පෙනෙන්නා
කෙමෙන් මා කෙමෙන් මා ඈ ආදරේක වෙලෙන්නා
තෙමෙන්නා පෙමෙන් මා හා රෑ සයනේ මත්තේ දෙන්නා
කෙල්ලේ මා කෙල්ලේ මා.. රත්තරන් හෙලේනා

හෙලේනා නොතලා පෙති මලට මං එන්නම්
නොරිද්දා රොන්ගන්නම් මලෙන් මං
නොසන්සුන් අසංවර හිතේ
දැවෙන නොනිමි අශාවන් සිදින්න එන්නම්
ලබා ගත්තේ නිකංම නෙවෙයි මං
පරදාලයි තරගෙට එන්නං
හෙලේනා මං ගාවින් රැදෙයිනම් මං මේ ලෝකේ
කනපිට පෙරලන්නම්
පළඳන්නම් මුදු, වළලු, මාල රන් වන්
රකින්නම් කුරුමාන අල්ලන ‘වුන් පන්නන්
අතරමග තිබ්බත් කඳු පල්ලම්
අත්හරින්නැතුව ඉන්නම් මං අල්ලන් අතින්
සරසන්නම් වසන්නම් මලින්
තාරකාබර අහසක් අන්දමින්
ගන්නම් කරකාර මා රම්බරී
ආත්ම ගානක් පතාගෙන ආ විලසින්
බාරගන්නම් බදා ගෙන මා විගසින්
නෑ බෑ ලංසු කරන්නෑ මං මිලකින්
නුඹට දුන් ආදරේ අවසානයි සින්න වී
අවසානයි හිත දීලා.. SMOKA SMOKA SMOKA

පෙනෙන්නා පෙනෙන්නා ඈ සඳ සේම පෙනෙන්නා
කෙමෙන් මා කෙමෙන් මා ඈ ආදරේක වෙලෙන්නා
තෙමෙන්නා පෙමෙන් මා හා රෑ සයනේ මත්තේ දෙන්නා
කෙල්ලේ මා කෙල්ලේ මා.. රත්තරන් හෙලේනා

රත්තරං හෙලේනා
රත්තරං හෙලේනා
රත්තරං හෙලේනා
රත්තරං හෙලේනා

රත්තරං හෙලේනා
රත්තරං හෙලේනා
රත්තරං හෙලේනා
රත්තරං හෙලේනා


Raththaran Helena Song Lyrics - රත්තර‍ං හෙලේනා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raththaran Helena Song Lyrics - රත්තර‍ං හෙලේනා ගීතයේ පද පෙළ Raththaran Helena Song Lyrics - රත්තර‍ං හෙලේනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 04, 2022 Rating: 5

0 comments:

Post a Comment