Adaren Song Lyrics - ආදරෙන් ගීතයේ පද පෙළ

Adaren Song Lyrics - ආදරෙන්  ගීතයේ පද පෙළ
Song Title : Adaren (ආදරෙන්)
Artist : Shehan Shakila
Melody : Dinesh gamage
Lyrics : Manuranga wijesekara
Music : Gayan randy perera / Dinesh gamage
Mixed & mastered : Gayan randy perera
Flute : Madhusara liyanage
Story : Sanka Nirodha 
Video production : FILMEX


ආදරෙන් අත අල්ලන් ඔයා
ආව ගිය පාරේ
ජීවිතේ නව ගමනක් සොයා
යන්නෙ ඇයි තනියේ
සුදු මල් තැනින් තැන විසිරී ගියා
ඔබේ නමින් සොදුරේ
මම දැන් බලා ඉමි අවතැන් වෙලා
ඉතින් යන්න සොදුරේ

ආදරෙන් අත අල්ලන් ඔයා
ආව ගිය පාරේ

ඔය හිතේ රිදෙන තැන් සොයා
සනසලා දුරක මන් ගියා
මගෙ ලගින් උන්නු හැටි පවා
හිත මතින් පාව යයි ගලා
තුරුලේ වෙලෙන්න මගෙ වෙලා
දිවුරා කියන්න මගෙ කියා

ආදරෙන් අත අල්ලන් ඔයා
ආව ගිය පාරේ
ජීවිතේ නව ගමනක් සොයා
යන්නෙ ඇයි තනියේ
සුදු මල් තැනින් තැන විසිරී ගියා
ඔබේ නමින් සොදුරේ
මම දැන් බලා ඉමි අවතැන් වෙලා
ඉතින් යන්න සොදුරේ
ආදරෙන් අත අල්ලන් ඔයා ආව ගිය පාරේ


Adaren Song Lyrics - ආදරෙන්  ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adaren Song Lyrics - ආදරෙන් ගීතයේ පද පෙළ Adaren Song Lyrics - ආදරෙන්  ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 04, 2022 Rating: 5

0 comments:

Post a Comment