Run Gana Song Lyrics - රුං ගානා ගීතයේ පද පෙළ

Run Gana Song Lyrics - රුං ගානා ගීතයේ පද පෙළ
Song Title : Run Gana (රුං ගානා) |  by Kochchi, Jizzy & Kaizer Kaiz [2022]
Vocals : Kochchi Ft. Kaizer
Music : Jizzy
Melody : Upeka Nirmani
Lyrics : Kalani Nadeesha (Casper)
Lyrics(Rap) : Kaizer Kaiz
Mixed and Mastered : Jizzy
Reordered At : Audio Town
Edited : Sandeep Amila
Colorist : Sandeep Amila
Makeup : Salon Tobe - By Michelle Oodugama
Hair : Naturals Sri Lanka
Choreographer : Rashika Prabath
Costumes : Hiran Wijesekara
Directed : Sandeep Amila
BTS : Thamesh Dilshan , Yasas S Suriybandara
Artwork : Amila Devon


රුංගානා තාලේ උස්සලා
පෙම් පානා හෘදේ ගස්සලා
රිංගාලා ප්‍රේමේ ඉල්ලලා
පෙම්වත් කතා හොල්ලලා

සඳ වාගේ පානා හිනා
රතු වීලා නා දෙතොල් සලා
කවිකාරී ඈ ගී ගයා
නිවාවී රෑයේ සරා

මායාවී සේයා මවා
ඇස් බැම්මේ කෝලම් මකා
පද්දාලා රාගෙන් බලා
සිඹීවි හීනෙන් පවා

මත් වීලා මා දිහා බලා
ඒ හීනේ මා දමා ඔයා
හඳ පානේ හාදකම් සොයා
දුවන්න හිතන්නෙපා

ඔය දෑසේ මා පැටලිලා
නිදි නෑ රෑ හීන ඉහිරිලා
හිත අස්සේ මා හිර වෙලා
ඔබේ සුසුම් ඉල්ලලා

ඉඟ නෙරියේ මත් වීලා
මධුවිත ගා රත් වීලා
හිත බැඳුනූ රූ නාරී
බැදේවී තුරුල් වෙලා

මායාවී සේයා මවා
ඇස් බැම්මේ කෝලම් මකා
පද්දාලා රාගෙන් බලා
සිඹීවි හීනෙන් පවා

මත් වීලා මා දිහා බලා
ඒ හීනේ මා දමා ඔයා
හඳ පානේ හාදකම් සොයා
දුවන්න හිතන්නෙපා

Rap - රැප්
හඳපානෙ මං යන්නේ මොකටැයි
හඳ ගාව මට සුර සැප නන් එමටයි
බොරුව චාටුව නම් මට අකැපයි
මට දෙන්නෙ කෝමද මම දෙන්නෙත් එහෙමයි

මට නම් පුරුදුයි කොච්චි සැර
පැණි රා හෙව්වෙ නෑ මං කොච්චි හැර
ලං වෙලා අනිත් උන් තොල් ලොංචි කර
වල් පැල හෙව්වෙ නෑ මල් පෝච්චි වල

ගහම මගෙ නම් මොටදැයි අත්තක්
මුලම දුන්නෙ නුබ මට හාද්දක්
ලඟට වරෙන් කියන්න බඩ්ඩක්
මම ආදරෙයි නුඹ ඉතිං පිලි නොගත්තත්

කෙල්ලො ඇති ඉතිං නානාප්‍රකාර
උඹ ලඟදි උන් ටික වෙයි විකාර
ඉඹපන් මාව ඕන නෑ විරාම
රුංගානා තාලෙ දීපන් රෑ පුරාම

රුංගානා තාලේ උස්සලා
පෙම් පානා හෘදේ ගස්සලා
රිංගාලා ප්‍රේමේ ඉල්ලලා
පෙම්වත් කතා හොල්ලලා

සඳ වාගේ පානා හිනා
රතු වීලා නා දෙතොල් සලා
කවිකාරී ඈ ගී ගයා
නිවාවී රෑයේ සරා

මායාවී සේයා මවා
ඇස් බැම්මේ කෝලම් මකා
පද්දාලා රාගෙන් බලා
සිඹීවි හීනෙන් පවා

මත් වීලා මා දිහා බලා
ඒ හීනේ මා දමා ඔයා
හඳ පානේ හාදකම් සොයා
දුවන්න හිතන්නෙපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Run Gana Song Lyrics - රුං ගානා ගීතයේ පද පෙළ Run Gana Song Lyrics - රුං ගානා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 04, 2022 Rating: 5

0 comments:

Post a Comment