Dutu Da Indala Song Lyrics - දුටු දා ඉඳලා ගීතයේ පද පෙළ

Dutu Da Indala Song Lyrics - දුටු දා ඉඳලා ගීතයේ පද පෙළ
Song Title : Dutu Da Indala (දුටු දා ඉඳලා)
Artist : Janith iddamalgoda
Music : Nimesh Kulasinghe
Lyrics : Amila R Nandasena
Video Director : Dhanuka Ekanayake
Dop : Ishara Thilakasiri
Choreography : Ramod Malaka


දුටු දා ඉඳලා මගේ මන බැන්ඳු
නෙතු දාහක් ළඟ මතකයේ රැන්දු
මට මොකටද හෙට ඔය සුර ළන්දු
මම කියන්නේ දැන් ඔබටයි සිංදු
අද නිදියන්නේ හෙට යළි ඇහැරෙන්නේ
හැමදාමත් මා ඔබව පතා

මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල

බාල කාලේ හම්බවෙච්ච රෝස පෙම්බරි
දෑත අරන් ළඟම ඉන්න තාම නම් බැරි
ඈත පේනවද අපේ පාර නම් හරි
නොනිදා ඉන්න එපා හීන යාවී මගහැරි
දෙන්නාම එකම පන්තියේ
මතකයි එදා පෑ සනහා ප්‍රේමවන්තියේ

මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල

මගේ ගාව හිටි හැටි ඉඩ නොදී වැටෙන්න
තෑගි කරපු ආදරේ තරමටම වටින්න
ලොව නැත කිසිවක් මව්පිය සෙනෙහේ හැරෙන්න
ඔබයි රැජිණ වැටුණොත් මගේ හිසට ඔටුන්න
දෙන්නාම එකම පන්තියේ
මතකයි එදා පෑ සනහා ප්‍රේමවන්තියේ

මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල

දුටු දා ඉඳලා මගේ මන බැන්ඳු
නෙතු දාහක් ළඟ මතකයේ රැන්දු
මට මොකටද හෙට ඔය සුර ළන්දු
මම කියන්නේ දැන් ඔබටයි සිංදු
අද නිදියන්නේ හෙට යළි ඇහැරෙන්නේ
හැමදාමත් මා ඔබව පතා

මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල


Dutu Da Indala Song Lyrics - දුටු දා ඉඳලා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dutu Da Indala Song Lyrics - දුටු දා ඉඳලා ගීතයේ පද පෙළ Dutu Da Indala Song Lyrics - දුටු දා ඉඳලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 07, 2022 Rating: 5

0 comments:

Post a Comment