Adare Maha (Peli Peli Gahanu Lamayi) Song Lyrics - ආදරේ මහා (පේලි පේලි ගෑණු ළමයි) ගීතයේ පද පෙළ

Adare Maha (Peli Peli Gahanu Lamayi) Song Lyrics - ආදරේ මහා (පේලි පේලි ගෑණු ළමයි) ගීතයේ පද පෙළ
Song Title : Adare Maha (Peli Peli Gahanu Lamayi) ආදරේ මහා (පේලි පේලි ගෑණු ළමයි)
Singing : Rukman Asitha (රුක්මන් අසිත)


ආදරේ මහා සුන්දරයි කියා පේලි පේලි ගෑණු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
රෑ තාරකා ආවා ගියා ඒ වාගේ නෑ නේද මේ අංගනා
පේලි පේලි ගෑණු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා

රූප රාජිණියන් වාගේ නෑ ගජ ලීලාවෙන් අවේ නෑ
රූප රාජිණියන් වාගේ නෑ ගජ ලීලාවෙන් අවේ නෑ
ඩිංගක් අහන් ඉන්න රහසක් කියන්නම්ද
මං ආදරේ තරම්
රෑන රෑන මාල ගිරව් ජෝඩු වී ගියේ
ප්‍රේමනීය තෝඩු මාල මා ලඟත් තියේ
ආදරේ මහා සුන්දරයි කියා පේලි පේලි ගෑණු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා

දේව දුතිකාවක් ආවා සේ අරන් මදහසින් වාසනා
දේව දුතිකාවක් ආවා සේ අරන් මදහසින් වාසනා
ආයේ නොයන් එන්න මාගේ ලඟින් ඉන්න
මුමුනන්න මට ආදරේ ඈත ඈත පාර දිගට ජීවීතේ පුරා
රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා

ආදරේ මහා සුන්දරයි කියා
ඈත ඈත පාර දිගට ජීවීතේ පුරා
රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා


Adare Maha (Peli Peli Gahanu Lamayi) Song Lyrics - ආදරේ මහා (පේලි පේලි ගෑණු ළමයි) ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Maha (Peli Peli Gahanu Lamayi) Song Lyrics - ආදරේ මහා (පේලි පේලි ගෑණු ළමයි) ගීතයේ පද පෙළ Adare Maha (Peli Peli Gahanu Lamayi) Song Lyrics - ආදරේ මහා (පේලි පේලි ගෑණු ළමයි) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 07, 2022 Rating: 5

0 comments:

Post a Comment