Saragaye Song Lyrics - සරාගයේ ගීතයේ පද පෙළ

Saragaye Song Lyrics - සරාගයේ ගීතයේ පද පෙළ
Song Title : Saragaye (සරාගයේ)
Singing : Sanuka Wickramasinghe
Music & Melody : Sanuka Wickramasinghe
Lyrics : Manuranga Wijesekara
Mixed & Mastered : Vinod Melpitiya


නිය රටා.. මවනවා.. අපතරේ… වූ කතා
රැය පුරා උණුහුමේ මල් පෙති තලා…

සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා..
ආදරෙන් නග්න වූ හිමිකම් සොයා…
උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය…
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා…

සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී…
මා… සිතේ හිඩසක් මවා…
යහන්තලේ… වැතිරී…
අද තනිකම ඉතිරි වී…
සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා…

කාමරේ මුළු පුරා..
නෙක සලුපිලි තනිවෙලා…
මා සිතින්.. හඩනවා..
දෙස බල බලා…

මං මුලා.. වූ සිතින්..
මා මල් සුවදක් විදිනවා…
බැදීම්ක්.. ඇති රුවක් හා මා වෙලී…

උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය…
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා…

සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී…
මා… සිතේ හිඩසක් මවා…
යහන්තලේ… වැතිරී…
අද තනිකම ඉතිරි වී…
සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා…

සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී…
මා… සිතේ හිඩසක් මවා…
යහන්තලේ… වැතිරී…
අද තනිකම ඉතිරි වී…
සද ඇතිරිල්ලේන් වෙලී…

සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී…
මා… සිතේ හිඩසක් මවා…
යහන්තලේ… වැතිරී…
අද තනිකම ඉතිරි වී…
සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා…

Saragaye Song Lyrics - සරාගයේ ගීතයේ පද පෙළ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Saragaye Song Lyrics - සරාගයේ ගීතයේ පද පෙළ Saragaye Song Lyrics - සරාගයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2022 Rating: 5

0 comments:

Post a Comment