Asa Raduna Raduna Than Wal Song Lyrics - ඇස රැඳුන රැඳුන තැන් වල ගීතයේ පද පෙළ

Asa Raduna Raduna Than Wal Song Lyrics - ඇස රැඳුන රැඳුන තැන් වල ගීතයේ පද පෙළ
Song Title : Asa Raduna Raduna Than Wal (ඇස රැඳුන රැඳුන තැන් වල)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : මොහොමඩ් සාලි


ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා //

දුක්‌ පැදුර දිගැර අලසව ඇත
හද ගිමන්හලේ
නින්දකට නොවැටි තැවි තැවි
මුළු රැය පහන් කළේ //

ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා //

රෑ කවුද හෙමින් එළඹී
මගෙ කනට මුව තියා
මින්දදගෙ දුන්නෙ මල් හී
පහකැයි කියා ගියා //

ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා //

වැසු විමන් පියන් පියවා
රඳවන්න මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන
විමසන්නෙ යටි හිතයි //

ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා //

Asa Raduna Raduna Than Wal Song Lyrics - ඇස රැඳුන රැඳුන තැන් වල ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asa Raduna Raduna Than Wal Song Lyrics - ඇස රැඳුන රැඳුන තැන් වල ගීතයේ පද පෙළ Asa Raduna Raduna Than Wal Song Lyrics - ඇස රැඳුන රැඳුන තැන් වල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2022 Rating: 5

0 comments:

Post a Comment