Mage Pana Song Lyrics - මගේ පණ ගීතයේ පද පෙළ

Mage Pana Song Lyrics - මගේ පණ ගීතයේ පද පෙළ
Song Title : Mage Pana (මගේ පණ)
ගායනය : මිලින්ද සඳරුවන්
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : ප්‍රගීත් පෙරේරා


ඊතලයක් විස පොවපූ - වැදුනා වාගේ දැනුණූ
ඔබ වෙනතක ගිය අයුරූ - සිහිවී වැටුනා කදුළු
ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා
ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා

මුහුණට මුණගැහෙනා මගෙ මිතුරන්
විමසන විට දී ඔබේ ගැන
ඔබ මා හැරදා ගිය බව වචනෙන්
කොහොම කියන්න ද මගේ පණ //

දුකයි සැපයි මැද්දෙන් - ඔබට මගේ පපුවෙන්
ආදරේ කලා මහ සාගරේ වැලි කැට තරම්
ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා
ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා

මුහුණට මුණගැහෙනා මගෙ මිතුරන්
විමසන විට දී ඔබේ ගැන
ඔබ මා හැරදා ගිය බව වචනෙන්
කොහොම කියන්න ද මගේ පණ //

දකින්න බැරි දුරකින් - සැඟව ගියත් රහසින්
මතකේ පුරා රූපය ඔබේ ඇත මියෙන කල්
ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා
ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා

ඊතලයක් විස පොවපූ - වැදුනා වාගේ දැනුණූ
ඔබ වෙනතක ගිය අයුරූ - සිහිවී වැටුනා කදුළු
ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා
ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා

Mage Pana Song Lyrics - මගේ පණ ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Pana Song Lyrics - මගේ පණ ගීතයේ පද පෙළ Mage Pana Song Lyrics - මගේ පණ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2022 Rating: 5

0 comments:

Post a Comment