Sanda Sinaseyi Song Lyrics - සඳ සිනාසෙයි ගීතයේ පද පෙළ

Sanda Sinaseyi Song Lyrics - සඳ සිනාසෙයි ගීතයේ පද පෙළ
Song Title : Sanda Sinaseyi (සඳ සිනාසෙයි)
Artist : Rivindu Yaddehige
Lyrics : Sasandara Sepali Dissanayake
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Nadisha Liynarachchi
Guitar arr : Kavin Harshana
Percussions : Gihan Kavinda
Motion video : Chameera J Hettiarachchi@3rd eye Cinema


රෑ අහස පුරා
තරු රටා අඳී
සිසි කැළුම් එළා
සඳ ගිමන් හරී
නිල් නුවන් පුරා
නෙත් කැළුම් වැදී
පෙම් රටා මවයි
කළු වලාකුළෙ

සුමුදු මල් පෙති අතුළ යහනක
වැතිර හිඳ අතිනත වෙළාගෙන
සිහින් තෙපුලෙන් රහස් කොඳුරන
සුපෙම් ගීයක හඬ අසාගෙන
සඳ සිනාසෙයි
සඳ සිනාසෙයි

පාළු කතරක හුදකලාවක
දෑස් අග කඳුළකින් බොඳ වුණ
විසුණු පෙම් සිහිනය සුසුම්ලන
විරහ ගීයක හඬ අසා ගෙන
සඳ සිනාසෙයි
සඳ සිනාසෙයි


Sanda Sinaseyi Song Lyrics - සඳ සිනාසෙයි ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Sinaseyi Song Lyrics - සඳ සිනාසෙයි ගීතයේ පද පෙළ Sanda Sinaseyi Song Lyrics - සඳ සිනාසෙයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2022 Rating: 5

0 comments:

Post a Comment