Mal Peththak Mashup Song Lyrics - මල් පෙත්තක් ගීතයේ පද පෙළ

Mal Peththak Mashup Song Lyrics - මල් පෙත්තක් ගීතයේ පද පෙළ
Song Title : Mal Peththak Mashup (මල් පෙත්තක්)
Vocals : Romaine Willis
Songs Covered : Mal Peththak by 6th Lane Wait a minuite by Willow Smith
Music by : Pop Culture
Harmonies : Pradhee
Lead Guitar : Charuka Nilusha
Bass guitar : Dulan Thathsara
Keyboards : Ashmitha Gamage
Drums : Madusha Lakshan
Music Produced by : Charuka Nilusha
Sounds : Power Sound by Hashan
Videography and editing : Blackfox Production
Photography : Promodkavishka Photography
Art Direction : Vitri Photography
MUA : Pabzloch Beauty
Venue Partner : Villa Lily pod by Serendipity Retreats


මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
තව රිදෙන්න නෑ ඉඩක්
මගෙ හදවතේ
මට දුකද සතුට වේ

කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
මට පේනවා

මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
තව රිදෙන්න නෑ ඉඩක්
මගෙ හදවතේ
මට දුකද සතුට වේ

කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
මට පේනවා

Wait a minute
I think I left my conscience on your front doorstep, oh oh
Wait a minute
I think I left my consciousness in the sixth dimension
But I’m here right now, right now
(Right now, right now)
Just sitting in a cloud, oh wow
I’m here right now, right now with you, oh wow, oh wow
(Right now, with you)
I don’t even care
I’ll run my hands through your hair
You wanna run your fingers through mine
But my dreads too thick and that’s alright

Hold on, wait a minute
Feel my heart’s intention, oh
Hold on, wait a minute
I left my consciousness in the sixth dimension
Left my soul in his vision
Let’s go get it, oh, oh
Let’s go get it, oh, oh

මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
තව රිදෙන්න නෑ ඉඩක්
මගෙ හදවතේ
මට දුකද සතුට වේ

කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
මට පේනවා

මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
තව රිදෙන්න නෑ ඉඩක්
මගෙ හදවතේ
මට දුකද සතුට වේ

කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
මට පේනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Peththak Mashup Song Lyrics - මල් පෙත්තක් ගීතයේ පද පෙළ Mal Peththak Mashup Song Lyrics - මල් පෙත්තක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2022 Rating: 5

0 comments:

Post a Comment