Sanda Basa Giya Thana Song Lyrics - සඳ බැස ගිය තැන ගීතයේ පද පෙළ

Sanda Basa Giya Thana Song Lyrics - සඳ බැස ගිය තැන ගීතයේ පද පෙළ
Song Title : Sanda Basa Giya Thana (සඳ බැස ගිය තැන)
ගායනය : රූකාන්ත ගුණතිලක
පද රචනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක


සඳ බැස ගිය තැන නෑ හිරු බැස ගිය තැන නෑ
රළ බැස ගිය තැන නෑ මහ සයුරේ
හිනැහුණු දවසක් නෑ සැනසුණු දවසක් නෑ
නැළවුණු දවසක් නෑ
මගේ ලොවේ

හෙට හමුවෙමුද අපි
හෙට සැනසෙමුද අපි
හෙට නැළවෙමුද අපි
හිතවතියේ
අද හමුවෙමුද අපි
අද සැනසෙමුද අපි
අද නැළවෙමුද අපි
පෙම් සයුරේ

මා ඔබ දන්නා තරම් ඔබ මා හඳුනන්නේ නෑ
මා දෙස නොබැලුවත් තරහා නැතේ
ඔබ දුටු දිනේ පටන් ඔබ පැයේ පටන්
මගේ හද වත පතුලේ හැඟුම් පුබුදුනේ

සඳ බැස ගිය තැන නෑ හිරු බැස ගිය තැන නෑ
රළ බැස ගිය තැන නෑ මහ සයුරේ
හිනැහුණු දවසක් නෑ සැනසුණු දවසක් නෑ
නැළවුණු දවසක් නෑ
මගේ ලොවේ

Sanda Basa Giya Thana Song Lyrics - සඳ බැස ගිය තැන ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Basa Giya Thana Song Lyrics - සඳ බැස ගිය තැන ගීතයේ පද පෙළ Sanda Basa Giya Thana Song Lyrics - සඳ බැස ගිය තැන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2022 Rating: 5

0 comments:

Post a Comment