Pipila Jalashe Song Lyrics - පිපිලා ජලාශේ ගීතයේ පද පෙළ

Pipila Jalashe Song Lyrics - පිපිලා ජලාශේ ගීතයේ පද පෙළ
Song Title : Pipila Jalashe (පිපිලා ජලාශේ)
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස සමග සහායක
පද : ධර්මදාස ඩයස්
තනුව : Bhagatram Batish & Husnlal Batish
සංගීතය : පී.ඩී. වින්සන්ට් පෙරේරා
1949 දී භාරතයේ තිරගතවූ Meena Bazaar හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි ගැයූ Apna bana ke Chhod nahin jana යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පෑදේ සැපා දේ හර්දේ මාගේ
ආශාවෝ ආශාවෝ

ශ්‍රීයා ගලා ඒ දිස්නේ විහිදා
ආශාවෝ ආශාවෝ

පිපිලා ජලාශේ
ශෝභනවූ මාලා
හා ශෝභනවූ මාලා //

මී මැස්සා ගුමු ගුමු නාදේ සාදාවී හහා
නාදේ සාදාවී අහා
පිපිලා ජලාශේ ශෝභනවූ මාලා
හා ශෝභනවූ මාලා

බැබලේවි සූර්ය රාජා
අඹරේහි සෞම්‍යා
අඹරේහි සෞම්‍යා

සනසන්නේ ඕලු රාණී
හෝ පාවි සෝභා
හෝ පාවි සෝභා

පාවි පාවි යාවී මේ ගී මානෙල් කුමාරී
මා මානෙල් කුමාරී

පිපිලා ජලාශේ ශෝභනවූ මාලා
හා ශෝභනවූ මාලා

මල් මදහාසේ පාවේ
මන්ද මන්ද මාරුතේ
මන්ද මන්ද මාරුතේ

පීනාවී කුඩාවූ මාළූ
විනෝදේනි පේවිලා
විනෝදේනි පේවිලා

දුල් නිල් ජලාශේ ශ්‍රීයා
දුල් නිල් ජලාශේ
හා දුල් නිල් ජලාශේ

පිපිලා ජලාශේ ශෝභනවූ මාලා
හා ශෝභනවූ මාලා //

හින්දි ගීය

Suney mohabbat ke hain mele
Aajaa o, aajaa o
Hamnbhi akele
Tum bhi akele
Aajaa o, aajaa o

Apna bana ke
Chhod nahin jana
Ho chhod nahin jana
Apna bana ke
Chhod nahin jana
Ho chhod nahin jana
Royenge hum aur
Hansega zamaana
Ho hansega zamaana
Apna bana ke
Chhod nahin jana
Ho chhod nahin jana

Aao kahin door jaayen
Sapnon ke gaaon mein
Sapnon ke gaaon mein
Ulfat ke geet gaayen
Taaron ki chhaaon mein
Taaron ki chhaaon mein
Paas paas rahen ham
Door zamaana
Ho door zamaana
Apna bana ke
Chhod nahin jana
Ho chhod nahin jana

Mandap aakaash ka ho
Chaand mehman ho
Chaand mehman ho
Taaron ki baaraat ho
Shaadi ka saman ho
Shaadi ka saman ho
Dulhan banana mujhe
Dulhan banana
Ho dulhan banana
Apna bana ke
Chhod nahin jana
Ho chhod nahin jana
Apna bana ke
Chhod nahin jana
Ho chhod nahin jana

सुने मोहब्बत के हैं मेले
आजा ओ
ह्मणभी अकेले
तुम भी अकेले
आजा ओ

अपना बना के
छोड़ नहीं जाना
हो छोड़ नहीं जाना
अपना बना के
छोड़ नहीं जाना
हो छोड़ नहीं जाना
रोएंगे हम और
हँसेगा ज़माना
हो हँसेगा ज़माना
अपना बना के
छोड़ नहीं जाना
हो छोड़ नहीं जाना

आओ कहीं दूर जाएँ
सपनों के गाँव में
सपनों के गाँव में
उल्फत के गीत गाएं
तारों की छाव में
तारों की छाव में
पास पास रहें हम
दूर ज़माना
हो दूर ज़माना
अपना बना के
छोड़ नहीं जाना
हो छोड़ नहीं जाना

मण्डप आकाश का हो
चाँद मेहमान हो
चाँद मेहमान हो
तारों की बारात हो
शादी का सामान हो
शादी का सामान हो
दुल्हन बनना मुझे
दुल्हन बनाना
हो दुल्हन बनाना
अपना बना के
छोड़ नहीं जाना
हो छोड़ नहीं जाना
अपना बना के
छोड़ नहीं जाना
हो छोड़ नहीं जाना

Singers : Lata Mangeshkar & Mohammed Rafi
Lyricist : Qamar Jalalabadi
Music Composers : Bhagatram Batish & Husnlal Batish
Movie : Meena Bazaar (1950)


Pipila Jalashe Song Lyrics - පිපිලා ජලාශේ ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pipila Jalashe Song Lyrics - පිපිලා ජලාශේ ගීතයේ පද පෙළ Pipila Jalashe Song Lyrics - පිපිලා ජලාශේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2022 Rating: 5

0 comments:

Post a Comment