Me Pin Bime Song Lyrics - මේ පින් බිමේ ගීතයේ පද පෙළ

Me Pin Bime Song Lyrics - මේ පින් බිමේ ගීතයේ පද පෙළ
Song Title : Me Pin Bime (මේ පින් බිමේ)
ගායනය : කපිල බොරලැස්ස සමග විවියන් ද සිල්වා බොරලැස්ස
පද : පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව හා සංගීතය : නවරත්න ගමගේ


මේ පින් බිමේ
මහමෙවුනා උයනේ
නිල් අහස රන්වන් වෙලා
මහ සෑ කොත් මුදුනේ

මිණි කිරණ දසත විහිදී
හඳ පායලා වගේ
නෙත සිත සනසා
බුදු සුවඳ ගලා ගිය
මහමෙවුනා උයනේ
අනුරාධපුර නගරේ

ගයා සිරස බෝ මැඩ වැඩ හිඳ විදුරසුනේ

කෙලෙස් මරුන් පරදා
සම්මා සම්බුදු පදවි ලබා

දෙදහස් හයසිය වසරට එළඹෙන
සිරි සම්බුද්ධත්ව ජයන්තියේ
අසිරිය පවසයි
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී

මේ පින් බිමේ
මහමෙවුනා උයනේ
නිල් අහස රන්වන් වෙලා
මහ සෑ කොත් මුදුනේ

මිණි කිරණ දසත විහිදී
හඳ පායලා වගේ
නෙත සිත සනසා
බුදු සුවඳ ගලා ගිය
මහමෙවුනා උයනේ
අනුරාධපුර නගරේ

දෙදහස් හයසිය වසරට එළඹෙන

සිරි සම්බුද්ධත්ව ජයන්තියේ
අසිරිය පවසයි
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී

Me Pin Bime Song Lyrics - මේ පින් බිමේ ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Pin Bime Song Lyrics - මේ පින් බිමේ ගීතයේ පද පෙළ Me Pin Bime Song Lyrics - මේ පින් බිමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2022 Rating: 5

0 comments:

Post a Comment