Pem Malaya Mata Banda Song Lyrics - පෙම් මාලය මට බැන්දා ගීතයේ පද පෙළ

Pem Malaya Mata Banda Song Lyrics - පෙම් මාලය මට බැන්දා ගීතයේ පද පෙළ
Song Title : Pem Malaya Mata Banda (පෙම් මාලය මට බැන්දා)
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස සමග එච්. ආර්. ජෝතිපාල
පද : ඇලෝයි ගුණවර්ධන
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල


පෙම් මාලය මට බැන්දා
පෙම් මාලය මට බැන්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා

ඔඔඔඔ ඕ... ඕ... ඔඔ ඕ...
ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...

දුටු දා සිට පෙම් බැන්දා //
ඔබට මා හද පූජා කෙරුවා ළඟ ඉන්දා //

පෙම් මාලය මට බැන්දා
පෙම් මාලය මට බැන්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා

ඔඔඔඔ ඕ... ඕ... ඔඔ ඕ...
ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...

මගෙ පෙම් කඳ රන්මැණිකා
මගෙ පෙම් කඳ රන්මැණිකා
අපට මොකද ලෝකෙන් ලැබුණේ හිංසා පීඩා

කුහකයි දරුණුයි ලෝකේ //

විපත අපට වුණ මේ
දෙයියන්ට පෙනීලා නෑ //

දුටු දා සිට පෙම් බැන්දා //
ඔබට මා හද පූජා කෙරුවා ළඟ ඉන්දා //

පෙම් මාලය මට බැන්දා
පෙම් මාලය මට බැන්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා

දුටු දා සිට පෙම් බැන්දා //
ඔබට මා හද පූජා කෙරුවා ළඟ ඉන්දා //

Pem Malaya Mata Banda Song Lyrics - පෙම් මාලය මට බැන්දා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Malaya Mata Banda Song Lyrics - පෙම් මාලය මට බැන්දා ගීතයේ පද පෙළ Pem Malaya Mata Banda Song Lyrics - පෙම් මාලය මට බැන්දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2022 Rating: 5

0 comments:

Post a Comment