Obata Waram Song Lyrics - ඔබට වරම් ගීතයේ පද පෙළ

Obata Waram Song Lyrics - ඔබට වරම් ගීතයේ පද පෙළ
Song Title : Obata Waram (ඔබට වරම්)
Artist : Costa, MasterD
Director : Kanishka M
Assistant Directors : Isuru Gimhana
Artwork : Nipuna Fernando
Producer : God Made This Beat
Co-Producer : Azim Ousman
Mixing : Prathap Costa, Azim Ousman
Mastering : Azim Ousman
Video Production : Threeway Productions
Label : AirXone Musik


රූපේ කෑම බීම
මදුවිත මී පාසානං
බොරු පොරොන්දු
චක්කරේ වගේ කටපාඩම්

දීපං චන්දේ මට හදන්නම්
මං ගම් හතම
උඹේ චන්දේත් අරන්
ගෑනුත් අරන් මං මටම

චන්දේ දෙන්න කලින් කිව්වේ
මම දෙන්නේ පාලම්
චන්දෙන් පස්සේ මොන පාලම්
ගමේ ඒදන්ඩත් දැන් නාගසලන්
මට කාවවත් වටින්නේ නෑනේ
මචං මාව තරම්
කතිරේ ගහපං
ඇලඩින් වගේ දෙන්නම් උබට වරම්

දෙකට
කොන්දෙන්ම නැමිලා මං
ගිහිල්ලා ලොක්කට වදිනවා
ඇගිල්ලෙන් අත්සන තියනවා
කැපිලා කෙටිලා කියනවා
උඹට මටිල්ලෙන් බෙදනවා
එතන පචයක් කියනවා
උඹටත් පචයක් කියනවා
හිතේ නම් කිචියක් තියෙනවා

හොදට බීලා ගිහිල්ලා
නිදිය ගත්තම බොරුව අමතකයි
ඇමට දාලා ගිහිල්ලා තියෙන්නේ උඹව
උඹට අමතකයි
රටක ආලේ කරන්නේ මෙහෙම තමයි බං
උඹට හිතෙනවයි
මගේ කෑම පිගාන දිහා බලන්න එපා
උඹට දෙනවා පයින්

හවස ටීවී එකේ ගියා
අද මුන වැදිලා
ගෙදර පොත් දෙක තුනයි
ධම්ම පදය කාවෝ හපලා
හොදට සීනි දමලා
තේ එක බොන්නේ මං
මීටිමකදී
උඹ ගාව සරම විසි කලා
දැන් කෝට් එක මදි
සිගිති දේවල් උඹලා ඉල්ලන කොට
කෝම කරන්නේ මං
උඹට පෝර බෙදන කම්මල මං
කෝලම් කරන්න එපා
උඹලා සුද්ද කරලා ගනින් ලංද
පිට්ටනිය හදන්න
අතින් ලිස්සනවද කැත්ත
උඹලගේ බිත්තරයත් මම කන්නම්

රූපේ කෑම බීම
මදුවිත මී පාසානං
බොරු පොරොන්දු
චක්කරේ වගේ කටපාඩම්

දීපං චන්දේ මට හදන්නම්
මං ගම් හතම
උඹේ චන්දේත් අරන්
ගෑනුත් අරන් මං මටම

චන්දේ දෙන්න කලින් කිව්වේ
මම දෙන්නේ පාලම්
චන්දෙන් පස්සේ මොන පාලම්
ගමේ ඒදන්ඩත් දැන් නාගසලන්
මට කාවවත් වටින්නේ නෑනේ
මචං මාව තරම්
කතිරේ ගහපං
ඇලඩින් වගේ දෙන්නම් උබට වරම්

දාපං බං චන්දේ මටම(මටම)
පුරවං කන්නේ මං කටම(කටම)
ගලවං සරමේ ගැට බං
බඩ මහත් වෙලා අද බං
කබලෙන් ලිදට වැටිච්ච උඹගේ
රොටිය අනලා කන්නේ මං
රොටිය කාලා තැටිය උඩම කබ්බ දැම්මේ මං
අල්ලන්න මුට්ට් දෙන්නකෝ පගා
දාන්නම් මං ඉස්කෝලෙට උඹගේ බබා
නම් මොනෑ නෝනා පබා
ආසම අල්ලන්න උඹගේ
තෙපර බබා හිටපු උඹගේ නෝනා
දෙකට නමා
කතිරේ දමා පත්කලානේ
උඹලා ඇමති බබා

ආතල් ජොබක් මේක බං
නෑ මට උසස් පෙල
නෑ මට පහත් පෙල
ගහන්නේ මූනට කෙල
කාසි සරුයි එල මිරිකන්නේ
මං උඹලාගේ ගෙල
කපන්නේ රටේම වල
වලලන්නට අනුන්ගේ අල
අවුරුදු ගානක් හම්බ කරපුවා
වේයෝ කාලා දැන්
මගේ මඩිය තර උඹගේ
උලුවේ ඇව්ත් උඩට අං
හැබයි ඕනෙ දෙයක් දැනට
හැබයි ඊලග අවුරුද්දේ
වැදන් එනවා පුතේ
දීපං මට ආයෙත් උඹලගේ චන්දේ

රූපේ කෑම බීම
මදුවිත මී පාසානං
බොරු පොරොන්දු
චක්කරේ වගේ කටපාඩම්

දීපං චන්දේ මට හදන්නම්
මං ගම් හතම
උඹේ චන්දේත් අරන්
ගෑනුත් අරන් මං මටම

චන්දේ දෙන්න කලින් කිව්වේ
මම දෙන්නේ පාලම්
චන්දෙන් පස්සේ මොන පාලම්
ගමේ ඒදන්ඩත් දැන් නාගසලන්
මට කාවවත් වටින්නේ නෑනේ
මචං මාව තරම්
කතිරේ ගහපං
ඇලඩින් වගේ දෙන්නම් උබට වරම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obata Waram Song Lyrics - ඔබට වරම් ගීතයේ පද පෙළ Obata Waram Song Lyrics - ඔබට වරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2022 Rating: 5

0 comments:

Post a Comment