Oba Tharamata Ma Nalawu Song Lyrics - ඔබ තරමට මා නැළවූ ගීතයේ පද පෙළ

Oba Tharamata Ma Nalawu Song Lyrics - ඔබ තරමට මා නැළවූ ගීතයේ පද පෙළ
Song Title : Oba Tharamata Ma Nalawu (ඔබ තරමට මා නැළවූ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : මොහොමඩ් සාලි


ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙළට පණ දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැළවූ

කළුවර කුටියක තනිවී
කල්පනා ලොවක මැදිවී
කිම දෙනෙත් පියා ඉන්නේ
ඔබ වරකි හද පෙළන්නේ
මා දහස් වර තැවෙන්නේ
සියොළඟම සලිත වන්නේ

ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙළට පණ දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැළවූ

අත වනන යට ගියාවේ
සුව සමය තවම සිහිවේ
අමතක කරන්න හැකි දෝ
අප ආ මඟ ඇති මනරම්
සිහිවටන මැකිය හැකි නම්
එය මට කියන්න බැරිදෝ

ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙළට පණ දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ

Oba Tharamata Ma Nalawu Song Lyrics - ඔබ තරමට මා නැළවූ ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Tharamata Ma Nalawu Song Lyrics - ඔබ තරමට මා නැළවූ ගීතයේ පද පෙළ Oba Tharamata Ma Nalawu Song Lyrics - ඔබ තරමට මා නැළවූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2022 Rating: 5

0 comments:

Post a Comment