Senehas Aware Song Lyrics - සෙනෙහස් අවාරේ ගීතයේ පද පෙළ

Senehas Aware Song Lyrics - සෙනෙහස් අවාරේ ගීතයේ පද පෙළ
Song Title : Senehas Aware (සෙනෙහස් අවාරේ)
Singer : Supun Perera
Music : Yasas Medagedara
Lyics : Sajith Akmeemana
Guitars : Dihan Kularatne
Violin : Thisara Bandara
Mixed & Mastered : Midhouse Studios
Director : Wasawa Baduge
Executive Producer : Ishantha Vithanage


රෑ හීන ගානේ නුඹ පෙනේවී
හුස්මක් පවා දුර යයි සිතේවී
මා ආදරේ නුඹගෙන් දකීවී
සංසාරයේ හමු වී තියේවී

සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ
ඔබමයි ගෙනාවේ මගේ දිවිතුරා
අනුහස් විමානේ සිපගත් නුරාවේ
සඳකැන් ගලා ඒ් හදේ ගිම් නිවා

මුදු වළා අතරේ පාවෙලා අප සිනා නිතර යාවෙලා
දැනෙන්නේ මේ ආදරය දෝ
විහගුනේ ගයන ගීතිකා උණුහුමේ විදින චාරිකා
ඔබ මැවුනේ මා වෙනුවෙන්ම දෝ

සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ
ඔබමයි ගෙනාවේ මගේ දිවිතුරා
අනුහස් විමානේ සිපගත් නුරාවේ
කැන් ගලා ඒ් හදේ ගිම් නිවා

හදවතේ මියුරු කාරණා නුඹ ගෙනා මතක පාරනා
කොදුරන් හදට ආරාධනා
නුඹ මගේ හිතම සාදනා ආදරේ අකුරු තෝරනා
ඔබමයි හීන හැබැහින් ගෙනා

සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ
ඔබමයි ගෙනාවේ මගේ දිවිතුරා
අනුහස් විමානේ සිපගත් නුරාවේ
කැන් ගලා ඒ් හදේ ගිම් නිවා


Senehas Aware Song Lyrics - සෙනෙහස් අවාරේ ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Senehas Aware Song Lyrics - සෙනෙහස් අවාරේ ගීතයේ පද පෙළ Senehas Aware Song Lyrics - සෙනෙහස් අවාරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2022 Rating: 5

0 comments:

Post a Comment