Hinahenna Song Lyrics - හිනැහෙන්නා ගීතයේ පද පෙළ

Hinahenna Song Lyrics - හිනැහෙන්නා ගීතයේ පද පෙළ
Song Title : Hinahenna (හිනැහෙන්නා)
Singing : Thisara Weerasinghe
Lyrics & Melody : Thisara Weerasinghe
Music & Audio Production : Amith Guru
Guitar : Buddhika Perera
Flute : Sarada Chulasinghe
Production design : Nimna Dewpura
Director : Nimna Dewpura 
Cinematography : Nerun kalpajith
Edit and animation : Nadun Edirisinghe 
Assistant Director : Sanjula Silva 
Art Director : Kasun Ukwatta
Costume make up : Amapani Galmangoda
Gaffer : Shihara Osha
Camera assistant : Chamara Sandaruwan


හිනැහෙන්නා
දැවටෙන්නා
රන් කැටියා අරගෙන යායි
පන දෙන්නා
ළඟ ඉන්නා
රන් කැටියා මට දෙන්නායි

මයෙ පුතු හඬාන්නෙපා කිරි ඉල්ලා
එරෙන්න වැව් දියකඳ මදි හාංඳා
තුරුලට වරේන් මයේ පුතේ
කොහොමැයි මාං ඉවසන්නේ

මයෙ හද වැයෙන ස්වරේ නුඹ ඉන්නේ
නුඹේ රුව පහව නෙතින් නොම යන්නේ
කිරිකැටි හිනාවක් නුඹේ
කොහොමැයි මාං දැක ගන්නේ

හිනැහෙන්නා
දැවටෙන්නා
රන් කැටියා අරගෙන යායි
පන දෙන්නා
ළඟ ඉන්නා
රන් කැටියා මට දෙන්නායි


Hinahenna Song Lyrics - හිනැහෙන්නා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hinahenna Song Lyrics - හිනැහෙන්නා ගීතයේ පද පෙළ Hinahenna Song Lyrics - හිනැහෙන්නා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2022 Rating: 5

0 comments:

Post a Comment