Jadi Mudi Song Lyrics - ජාඩි මූඩි ගීතයේ පද පෙළ

Jadi Mudi Song Lyrics - ජාඩි මූඩි ගීතයේ පද පෙළ
Song Title : Jadi Mudi (ජාඩි මූඩි)
Performed By Shan Putha X Maduwa
Produced By SPMP
Written By Kaushan Gunarathne, Madhawa Prasad
Music Produced By Dilu Beats
Mixed And Mastering By Dilu Beats (Magampura Studios)
A Film By Hasindu D Silva


සිතන්නාට සිත් සේ සිතුවැකි
මනලෝල කෙලිලෝල කොලුවෙකුගෙ කතුවැකි
Any quntuty අඟලක කොලේක මට එතුව හැකි
මේ සිංහාසනෙ මට නම් පොඩි පුටුවකි

மச்சி wrong நம்பர்
அப்ரோம் நா அடிக்க மாட்ட call
කැචී flows ! මුජේ මාල් කරෙකෙයානා Roll
පටි Roll චැසි බෝල් ගැව්වම සැරබීම බෝතල්
කාල් අරික්කාල් නෑ අඩෝ මේවා ජෙනුයින් රාත්තල්

කුනිත්තා ලෙඩ නිට්ටාවට පිරික්සා
අපි බැලුවා
ගු හැත්තෑවට තිබ්බ රැප උස්සා ගෙන ආ කොලුවා
ඉවසන්නෙ එකයිදෙකයි දැන්නං සිරා ලාවට දුකයි
කෝමහරි ගොඩ යන්නත් එපැයි
කරේ යන්නෙ ලපයි සිපයි

කෝ කෝ සද්දෙනම් මදි වගේ
Punch එක දෙන්නම් වෙඩිවගේ
තනියම නෙමෙයි සහයෝගෙන් වැඩ කරපං කඩි වගේ
නරියාට මිදි වගේ රැප තිත්තයි කිව්වා වැඩී වගේ
කොච්චර කිව්වත් හැදෙන්නෙ නෑ සමහරු ලිඳේ මැඩි වගේ

පරණ පාසල
මන්නං ආසම ආසම රටකජුඩෝ
රැපෙන් දුන්නම බොලා කෑගහයි මෙන්න ඇට කඩනො
බොරු සිංහල දාගෙන සාහිත්‍යෙන් මුන් කට ගහනෝ
පාරෙදි මූනට දැක්කම කරබාලා ඇටේ කහනො

අපිනම් දෙන්නෑ ලොරි Talk
පොල් රොටි එක්කලා Curry Pork
හරි ශෝක්
අපේ ෆෑනලා පහුවෙලා දැම්මට Sorry Bro🙏

பாம்பு வந்துருசு மச்சா முட்ட எங்க
நம்ம கைல ஒன்னுமே இல்ல
பசங்க கூட இருக்க கவல இல்ல
பிரசன ஒன்னு வந்தா ஒருதன் இல்ல

වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක
හොඳ එකෙක් වෙයං ඇර ගති නරක
පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම
අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම

වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක
හොඳ එකෙක් වෙයං ඇර ගති නරක
පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම
අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම

සංගීතෙ මට දෙවියෙක් Studio එක අහස වගේ
සල්ලි වයිවාරන පාට මිනිස්සුන්ව මාරු කරේ
අරක්කු නමින් මාරයා උඹේ කෝප්පේ
ඉන්න තැනින් පනින්න බෑ උසයි සල්ලි තාප්පේ

එලිසමයි අකුරුයි අතෙ දාගෙන මුදූ
කොල්ලො හොයන්න ගත්තා කවුද නුවර මදූ
උඹේ තාත්තා කවුද කියල මගෙන් අහන් එන්න එපා
ඇයි උඹට කිව්වෙ නැද්ද අම්මා තාම සුදූ

පැටලෙන්න නම් හදන්න එපා, හොඳට හොඳයි පුතේ
දොස්තර හොඳ හිත බෙදුවෙ බෙහෙත මං ගමේ
ගෑවිච්ච නැති විසබීජයක් නෑ ඩෝ මේ දිවේ
අපිත් ඉස්සර හැදුනු ළමයි තමයි මල් වගේ

Sure නෑ මේ ජීවිතේ 40ක් හිටියොත් ඇති
සිංදු නම් සතුට කොල්ලොන්ට වැද්දුවෙ වෙලා KG
අද ඊයෙ හම්බෙච්ච කොල්ලා මෙන්න තාත්ති වෙලා
ලේසිම විදිය නිලියෙක් වෙන්න හාන්සි වෙලා

දූවිලි කාලා හැදුනෙ ඕනෙ දේකට පුරුදුයි
ගමේ කැලේ පිපුනෙ නගරෙ නමින් දැනගයි
දුම හුළඟෙ යවලා පිච්චුවා සල්ලී
සීතලේ කොල්ලො ටික කාමරේ මීදුම මල්ලී ම්ම්ම්ම්ම්

මේ එතනනම් කිචි
“මොනාහරි කරමුද” කියල වචනෙ පැන්නත් කටින්නම් ඇති
ඔව් අපි පිළිගන්නවා
අපෙ කොල්ලොන්ට සැපක් දෙන්න පරක්කු උනා වැඩී

பாம்பு வந்துருசு மச்சா முட்ட எங்க
நம்ம கைல ஒன்னுமே இல்ல
பசங்க கூட இருக்க கவல இல்ல
பிரசன ஒன்னு வந்தா ஒருதன் இல்ல

වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක
හොඳ එකෙක් වෙයං ඇර ගති නරක
පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම
අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම

වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක
හොඳ එකෙක් වෙයං ඇර ගති නරක
පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම
අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jadi Mudi Song Lyrics - ජාඩි මූඩි ගීතයේ පද පෙළ Jadi Mudi Song Lyrics - ජාඩි මූඩි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2022 Rating: 5

0 comments:

Post a Comment