Komala Liya Bolada Liya Song Lyrics - කොමල ලියා බොළඳ ලියා ගීතයේ පද පෙළ

Komala Liya Bolada Liya Song Lyrics - කොමල ලියා බොළඳ ලියා ගීතයේ පද පෙළ
Song Title : Komala Liya Bolada Liya (කොමල ලියා බොළඳ ලියා)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙ‍ෙර්රා
පද : ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
1975 දී තිරගතවූ "සිකුරුලියා" චිත්‍රපටියේ ගීයකි.


කොමල ලියා
බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා

ගත සීතල පහස ලබා
ළැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා සිකුරුලියා

කොමල ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා

නෙත ඇඳි රුව ඔබය සුදූ
අද ඒ නෙත කඳුළු බිඳූ
ආදරයෙන් ඔබව හැදූ
සිකුරු ලියා
මාව දමා යන්න ගියා සිකුරුලියා

කොමල ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා

සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා

Komala Liya Bolada Liya Song Lyrics - කොමල ලියා බොළඳ ලියා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Komala Liya Bolada Liya Song Lyrics - කොමල ලියා බොළඳ ලියා ගීතයේ පද පෙළ Komala Liya Bolada Liya Song Lyrics - කොමල ලියා බොළඳ ලියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2022 Rating: 5

0 comments:

Post a Comment