Ektam Geyaka Pasuwana Mage Sidewi Song Lyrics - එක්ටැම් ගෙයක පසුවන මගෙ සීදේවී ගීතයේ පද පෙළ

Ektam Geyaka Pasuwana Mage Sidewi Song Lyrics - එක්ටැම් ගෙයක පසුවන මගෙ සීදේවී ගීතයේ පද පෙළ
Song Title : Ektam Geyaka Pasuwana Mage Sidewi (එක්ටැම් ගෙයක පසුවන මගෙ සීදේවී)
ගායනය : හෙලන් නිලන්ති ඩැනියල්ස් සමග ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද :  ඒ.ජේ. ද සොයිසා
සංගීතය : මොහොමඩ් සාලි
1967 දී තිරගතවූ "මඟුල් පෝරුව" චිත්‍රපටියේ ගීයකි.චිත්‍රපටියේ ගීය ගායනා කරනු ලැබුවේ රුක්මණී දේවිය සමග මිල්ටන් පෙරේරා විසිනි. එම ගීය මුළුමනින් ශ්‍රවනයට ලබා දිය නොහැක්කේ, තැටි සංරක්ෂණය වී නොමැති බැවිනි.


එක්ටැම් ගෙයක පසුවන මගෙ සීදේවී
එක් දිනයකදි අපටත් සඳ පායාවී

දීඝගාමිණී ප්‍රිය කුමරුනි මාගේ
බේරාගන්න මා ඉටු දෙවියෙකු වාගේ

ඉතින් ථලක් නැහැ කුමරියෙ හැංගිලා
ඔබෙයි මගෙයි පෙම් කථාව එළි වෙලා //

විශ්වාසයි විඳ ගත හැක පෙම් සුවේ
චිත්‍රා ඔබෙ බියවන කෙල්ලකු නොවේ //

ඉතින් ථලක් නැහැ කුමරියෙ හැංගිලා

ආදර රස ඉතිරී යයි ඔය බහේ
ගාමිණිගෙන් ඔබ වෙන් කළ හැකි නොහේ //
ගාමිණිගෙන් ඔබ වෙන් කළ හැකි නොහේ

සිර කරලා තැබුවත් මා එක්ටැඹේ
සිර කරන්න බෑ කුමරුනි හිත මගේ

ඉතින් ථලක් නැහැ කුමරියෙ හැංගිලා

ප්‍රීතිය දුක ඉවසගන්න පුළුවනී //
ජාති ජාති මා ඔබගෙයි කුමරුනී
ජාති ජාති මා ඔබගෙයි කුමරුනී
ජාති ජාති මා ඔබගෙයි කුමරුනී

ඉක්මන් වී ලිහා ගනිමු බැඳි බැමී
එක්ටැම් ගෙය මගුල් ගෙයක් කරගමී //

ඉතින් ථලක් නැහැ කුමරියෙ හැංගිලා

මුල් ගීයේ පද

එක්ටැම් ගෙයක පසුවන මගෙ සීදේවී
එක් දිනයකදි අපටත් සඳ පායාවී

දීඝගාමිණී ප්‍රිය කුමරුනි මාගේ
බේරාගන්න මා ඉටු දෙවියෙකු වාගේ

චිත්‍රා
ගාමිණී

ඉතින් ථලක් නැහැ කුමරියෙ හැංගිලා
ඔබෙයි මගෙයි පෙම් කථාව එළි වෙලා //

සිර කරලා තැබුවත් මා එක්ටැඹේ
සිර කරන්න බෑ කුමරුනි හිත මගේ

විශ්වාසයි විඳ ගත හැක පෙම් සුවේ

ප්‍රීතිය දුක ඉවසගන්න පුළුවනී //
ජාති ජාති මා ඔබගෙයි කුමරුනී
ජාති ජාති මා ඔබගෙයි කුමරුනී
ජාති ජාති මා ඔබගෙයි කුමරුනී

ඉතින් ථලක් නැහැ කුමරියෙ හැංගිලා
ඔබෙයි මගෙයි පෙම් කථාව එළි වෙලා //

විශ්වාසයි විඳ ගත හැක පෙම් සුවේ
චිත්‍රා ඔබෙ බියවන කෙල්ලකු නොවේ //

ඉතින් ථලක් නැහැ කුමරියෙ හැංගිලා

ආදර රස ඉතිරී යයි ඔය බහේ
ගාමිණිගෙන් ඔබ වෙන් කළ හැකි නොහේ //

ගාමිණිගෙන් ඔබ වෙන් කළ හැකි නොහේ

විශ්වාසයි විඳ ගත හැක පෙම් සුවේ
චිත්‍රා ඔබෙ බියවන කෙල්ලකු නොවේ

Ektam Geyaka Pasuwana Mage Sidewi Song Lyrics - එක්ටැම් ගෙයක පසුවන මගෙ සීදේවී ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ektam Geyaka Pasuwana Mage Sidewi Song Lyrics - එක්ටැම් ගෙයක පසුවන මගෙ සීදේවී ගීතයේ පද පෙළ Ektam Geyaka Pasuwana Mage Sidewi Song Lyrics - එක්ටැම් ගෙයක පසුවන මගෙ සීදේවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2022 Rating: 5

0 comments:

Post a Comment