Nila Varna Nila Kobeyiyo Lyrics - නීල වර්ණ නීල කොබෙයියෝ ගීතයේ පද පෙළ

Nila Varna Nila Kobeyiyo Lyrics - නීල වර්ණ නීල කොබෙයියෝ ගීතයේ පද පෙළ

Nila Varna Nila Kobeyiyo Lyrics - නීල වර්ණ නීල කොබෙයියෝ ගීතයේ පද පෙළ
Song Title : Nila Varna Nila Kobeyiyo (නීල වර්ණ නීල කොබෙයියෝ)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය : පී.එච්.කේ. රත්නසිරි
තනුව : චන්ද්‍රදාස බෝගොඩ


නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර
නීල වර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියා සලන
සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර
නීල වර්ණ නීල කොබෙයියෝ

උඩින් ගියත් බිමින් ගියත්
මගේ හිතෙන් ඉගිල නොයන්නේ
අඳුර බිඳෙන සොඳුරු සිහින
කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර
නීල වර්ණ නීල කොබෙයියෝ

එරන් මාල
එරන් තෝඩු
එරන් වළලු නැතේ පතන්නේ
අමාව සේ නිමා නොවන
සිනා බිඳක් රැගෙන වරෙන්නේ

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර
නීල වර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියා සලන
සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර
නීල වර්ණ නීල කොබෙයියෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nila Varna Nila Kobeyiyo Lyrics - නීල වර්ණ නීල කොබෙයියෝ ගීතයේ පද පෙළ Nila Varna Nila Kobeyiyo Lyrics - නීල වර්ණ නීල කොබෙයියෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 07, 2022 Rating: 5

0 comments:

Post a Comment