Asa Imu Api Song Lyrics - අසා ඉමු අපි ගීතයේ පද පෙළ

Asa Imu Api Song Lyrics - අසා ඉමු අපි ගීතයේ පද පෙළ

Asa Imu Api Song Lyrics - අසා ඉමු අපි ගීතයේ පද පෙළ
Song Title : Asa Imu Api (අසා ඉමු අපි)
ගායනය : සෝමසිරි මැදගෙදර සහ චන්ද්‍රලේඛා පෙරේරා


අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවනැලි පෙම් රටා

අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවනැලි පෙම් රටා

නොයා ජීවන මං තලාවේ
ඈත දුරකට පියඹලා
සිනාසෙමු අපි සයුරු වෙරළේ
අහස සඳ සේ ළං වෙලා

අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවනැලි පෙම් රටා

පතා ආ ලෙස ඈත භවයේ
මෙමං තලයේ හමුවෙලා
රහස් මුමුණමු අපේ ලෝකේ
පෙම්වතුන් සේ එක්වෙලා

අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවනැලි පෙම් රටා

Asa Imu Api Song Lyrics - අසා ඉමු අපි ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asa Imu Api Song Lyrics - අසා ඉමු අපි ගීතයේ පද පෙළ Asa Imu Api Song Lyrics - අසා ඉමු අපි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2022 Rating: 5

0 comments:

Post a Comment