Nosidena Song Lyrics - නොසිඳෙනා ගීතයේ පද පෙළ

Nosidena Song Lyrics - නොසිඳෙනා ගීතයේ පද පෙළ
Song Title : Nosidena (නොසිඳෙනා)
ගායනය : බේනීතා ගයාශි
සංගීතය : රූකාන්ත ගුණතිලක
පද රචනය : රූකාන්ත ගුණතිලක


නොසිඳෙනා පෙම් උල්පත මගේ හදයි
නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි
නොසිඳෙනා නොබිඳෙනා පෙම් උල්පත
රන් හදවත මගේ තමයි
නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි

වචන දෙකේ පෙම් හසුනේ ඔබ ඇලවී
මුහුණු පොතේ skype දැලේ ඔබ පැටලී
සැමදා පල නැත තැන තැන සිරවී
ලයටම එනු මැන ඔබ සෙනෙහස දී
ළඟ එනවා පෙම දෙනවා ඔබ හමුවට එනවා
හිනැහෙනවා ලං වෙනවා දිවියට ලං වෙනවා.. වෙනවා

සිහින ලොවේ තරු අතරේ ඔබ හිටියේ
වැලි කතරේ ක්ෂේම බිමේ ඔබ දුටුවේ
මල් ගොමුවේ සුවඳ වගේ මට දැනුනේ
දුක නොබලා නුරම සොයා එන්න සඳේ

නොසිඳෙනා පෙම් උල්පත මගේ හදයි
නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි
නොසිඳෙනා නොබිඳෙනා පෙම් උල්පත
රන් හදවත මගේ තමයි
නොසිඳෙනා පෙම් උල්පත මගේ ළඟයි

ළඟ එනවා පෙම දෙනවා ඔබ හමුවට එනවා
හිනැහෙනවා ලං වෙනවා දිවියට ලං වෙනවා
ළඟ එනවා පෙම දෙනවා ඔබ හමුවට එනවා
හිනැහෙනවා ලං වෙනවා දිවියට ලං වෙනවා

Nosidena Song Lyrics - නොසිඳෙනා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nosidena Song Lyrics - නොසිඳෙනා ගීතයේ පද පෙළ Nosidena Song Lyrics - නොසිඳෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2022 Rating: 5

0 comments:

Post a Comment