As Deka Wasanga Wee Song Lyrics - ඇස් දෙක වසග වී ගීතයේ පද පෙළ

As Deka Wasanga Wee Song Lyrics - ඇස් දෙක වසග වී ගීතයේ පද පෙළ
Song Title : As Deka Wasanga Wee (ඇස් දෙක වසග වී)
Artist : Akila Gihan
Video Director : thiwankamihiran8277
Music : PathumEdiriwicramaOfficial
Lyrics : PKDLyrics
Production : Naada Creations


මා සිත මගෙ ලඟින් නෑ
නුඹ සොයා ගිහින් රෑ
නිදි නොඳි තියන් නා නා

ආ සුරඟනා ලොවින් ගෑ
මුදු සුඟන්දයෙන් පෑ
මදු සිනා මැවෙන් නා නා
ඔය කෝල කම් අත
මද ලෝල වී තව
පෙරමං බලාන ඉන්නෙ ප්‍රේම අයිතිවාසිකම් පතා

ඒ ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මා මා මා මාහ්
ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මා මා මා මාහ්

අඳුර ඉරා නැඟෙන තුරූ
අහස තුටින් පෙරුම් පෙරූ
පාලු වෙන්න දෙන්නෙ නෑ සඳ
සිහින දරාගෙන සොඳුරු
නුඹට කියා ගන්න තුරූ
ඉවසගන්න පුරුදු වෙන්න ඔන්න බෑ මට

ඔය කෝල කම් අත
මද ලෝල වී තව
පෙරමං බලාන ඉන්නෙ ප්‍රේම අයිතිවාසිකම් පතා

ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මාහ් මාහ් මාහ් මාහ්
ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මාහ් මාහ් මාහ් මාහ්

රෝස කොපුල් මත සුමුදු
ආස තියන්නට හාදු
මට ලැබෙන්නෙ කවද අවසර
ඉවත බලන් ගිය නමුදු
එකම හිතින් නුඹට පිදූ
ආදරේට බොරු කරන්න පුරුදු නෑ මාට

ඔය කෝල කම් අත
මද ලෝල වී තව
පෙරමං බලාන ඉන්නෙ ප්‍රේම අයිතිවාසිකම් පතා

ඒ ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මා මා මා මාහ්
ඒ ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මා මා මා මාහ්


As Deka Wasanga Wee Song Lyrics - ඇස් දෙක වසග වී ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
As Deka Wasanga Wee Song Lyrics - ඇස් දෙක වසග වී ගීතයේ පද පෙළ As Deka Wasanga Wee Song Lyrics - ඇස් දෙක වසග වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 29, 2022 Rating: 5

0 comments:

Post a Comment