Paluwa Rajakarana Song Lyrics - පාළුව රජකරනා ගීතයේ පද පෙළ

Dawasaka Aye Api Hamuwela (Paluwa Rajakarana) Song Lyrics - දවසක ආයේ අපි හමුවෙලා (පාළුව රජකරනා) ගීතයේ පද පෙළ
Song Title : Dawasaka Aye Api Hamuwela "පාළුව රජකරනා" (දවසක ආයේ අපි හමුවෙලා)
Artist : Sudeera Dilshan
Music : Sudeera DilsHan
Lyrics : Udesh Aryan
Mixing & Mastering : Sudeera DilsHan
Animations And Lyric Video
Adithya Ranasinghe


දෙතැනක තනිවී ගිම්හානේ
එන තුරු ඉමු අපි වස්සනේ
ඉවසා තනිකම් මංදාරේ 

දවසක ආයෙ අපි හමු වෙලා 
තනි වෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා 
ජීවිතේ

දවසක ආයෙ අපි හමු වෙලා 
තනි වෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා 
ජීවිතේ

පාළුව රජ කරනා
අදුරේ ඉමු ඈතින් මේ කාලේ
තනිකම් ඉවසලා
එකම හදවතකින් ලෝකේ

මුර කවුළු යලි හැරෙනා
දිනක අපි හමු වෙනවා

පාළුව රජ කරනා 
අදුරෙ ඉමු ඈතට වී මාහා

හමනා සුලගක් වී මා
එන්නම් රහසේ පා වෙලා 
නුඹ මා  විමසන හැම වෙලේ

ඒ ලෙස කාලය ගත වී
නුදුරේ දවසක් යලි ඒවී 
හැබහින් ඔය ඇස් හමුවෙනා

දවසක ආයෙ අපි හමු වෙලා 
තනි වෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා 
ජීවිතේ

දවසක ආයෙ අපි හමු වෙලා 
තනි වෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා 
ජීවිතේ

පාළුව රජ කරනා
අදුරේ ඉමු ඈතින් මේ කාලේ
තනිකම් ඉවසලා
එකම හදවතකින් ලෝකේ

මුර කවුළු යලි හැරෙනා
දිනක අපි හමු වෙනවා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paluwa Rajakarana Song Lyrics - පාළුව රජකරනා ගීතයේ පද පෙළ Paluwa Rajakarana Song Lyrics - පාළුව රජකරනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 29, 2022 Rating: 5

0 comments:

Post a Comment