Adarawanthiye Adarawanthiye Mathaka Nadda Mawa Song Lyrics - ආදරවන්තිය‍ෙ ආදරවන්තිය‍ෙ මතක නැද්ද මාව ගීතයේ පද පෙළ

Adarawanthiye Adarawanthiye Mathaka Nadda Mawa Song Lyrics - ආදරවන්තිය‍ෙ ආදරවන්තිය‍ෙ මතක නැද්ද මාව ගීතයේ පද පෙළ

Adarawanthiye Adarawanthiye Mathaka Nadda Mawa Song Lyrics - ආදරවන්තිය‍ෙ ආදරවන්තිය‍ෙ මතක නැද්ද මාව ගීතයේ පද පෙළ
Song Title : Adarawanthiye Adarawanthiye Mathaka Nadda Mawa (ආදරවන්තිය‍ෙ ආදරවන්තිය‍ෙ මතක නැද්ද මාව)
ගායනය : එම්. එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්. එස්. ප්‍රනාන්දු


ආදරවන්තිය‍ෙ ආදරවන්තිය‍ෙ මතක නැද්ද මාව
පුංචි කාලෙ ඔහෙල හිටියෙ අපේ ගෙවල් ගාව
මට මතකයි මම පෙම් කළ පළමුවෙනි වතාව
රූපා ඔබට මතක නැද්ද අපේ පෙම් කතාව //

එක සැරයක් හිනාවෙනකොට සැරයක් රවනවා
එක සැරයක් හොඳ කියනව සැරයක් බනිනවා
එක දවසක් නොබල ඉන්න බැරිය කියනවා
දෙවෙනි දවසෙ බලපු හැටියෙ අහක බලනවා
සැරයක් රවනවා සැරයක් බනිනවා
සැරයක් බනිනවා සැරයක් රවනවා

ආදරවන්තිය‍ෙ ආදරවන්තිය‍ෙ මතක නැද්ද මාව
පුංචි කාලෙ ඔහෙල හිටියෙ අපේ ගෙවල් ගාව
මට මතකයි මම පෙම් කළ පළමුවෙනි වතාව
රූපා ඔබට මතක නැද්ද අපේ පෙම් කතාව

හිනාවෙනකොට මුතු වගෙ දත් දෙපල පෙනෙනවා
ඔරවනකොට වැඳිරියකගෙ මුහුණ මැවෙනවා
උදේට දැක්කම ගෙදරට කිරි ඉතිරෙනවා
හවසට ඒ මූණ ම බුම්මගෙන ඉන්නවා
බුම්මගෙන ඉන්නවා කිරි ඉතිරෙනවා
කිරි ඉතිරෙනවා බුම්මගෙන ඉන්නවා

ආදරවන්තිය‍ෙ ආදරවන්තිය‍ෙ මතක නැද්ද මාව
පුංචි කාලෙ ඔහෙල හිටියෙ අපේ ගෙවල් ගාව
මට මතකයි මම පෙම් කළ පළමුවෙනි වතාව
රූපා ඔබට මතක නැද්ද අපේ පෙම් කතාව

කැමැත්ත ඔබෙ ඒ කාලෙම කෙනෙක්ට ලැබුණා
මට ආදරෙ නැතෙයි කියල එතකොට සිතුනා
නැත්නම් ඔබෙ ආදරේ මට කියන්න පසුතැවුණා
කිව්වා නම් මාව ඔබෙ වෙලා ඉන්න ඉඩ තිබුණා
ඉන්න ඉඩ තිබුණා යන්න පසුතැවුණා
යන්න පසුතැවුණා ඉන්න ඉඩ තිබුණා

ආදරවන්තිය‍ෙ ආදරවන්තිය‍ෙ මතක නැද්ද මාව
පුංචි කාලෙ ඔහෙල හිටියෙ අපේ ගෙවල් ගාව
මට මතකයි මම පෙම් කළ පළමුවෙනි වතාව
රූපා ඔබට මතක නැද්ද අපේ පෙම් කතාව /////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adarawanthiye Adarawanthiye Mathaka Nadda Mawa Song Lyrics - ආදරවන්තිය‍ෙ ආදරවන්තිය‍ෙ මතක නැද්ද මාව ගීතයේ පද පෙළ Adarawanthiye Adarawanthiye Mathaka Nadda Mawa Song Lyrics - ආදරවන්තිය‍ෙ ආදරවන්තිය‍ෙ මතක නැද්ද මාව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 09, 2022 Rating: 5

0 comments:

Post a Comment