Yamu Sella Katharagama Song Lyrics - යමු සෙල්ල කතරගම ගීතයේ පද පෙළ

Yamu Sella Katharagama Song Lyrics - යමු සෙල්ල කතරගම  ගීතයේ පද පෙළ
Song Title : Yamu Sella Katharagama (යමු සෙල්ල කතරගම)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ


යමු සෙල්ල කතරගම්
ඔබ එන්න යනවා නම්
කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම
යමු සෙල්ල කතරගම්
ඔබ එන්න යනවා නම්
කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම
 
ආනන්ද සරෝජා - රාමන් අනුරාධා
ආනන්ද සරෝජා - රාමන් අනුරාධා
නාන තොටේ මැණික් ගඟේ දෙවි කරුණාවයි
හාදු දිදී ගඟ නොබෙදී එකට ගලා යයි
යමු සෙල්ල කතරගම්
ඔබ එන්න යනවා නම්

කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම
යමු සෙල්ල කතරගම්
ඔබ එන්න යනවා නම්
කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම
 
මේ සාධුකාරයයි - සංගීත සාදයයි
මේ සාධුකාරයයි - සංගීත සාදයයි
හාද වෙලා සාද විඳින එකම වෙලාවයි
පාද සළඹ දෑත වළලු එකට හිනාවෙයි
යමු සෙල්ල කතරගම්
ඔබ එන්න යනවා නම්
කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම

යමු සෙල්ල කතරගම්
ඔබ එන්න යනවා නම්
කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yamu Sella Katharagama Song Lyrics - යමු සෙල්ල කතරගම ගීතයේ පද පෙළ Yamu Sella Katharagama Song Lyrics - යමු සෙල්ල කතරගම  ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 18, 2022 Rating: 5

0 comments:

Post a Comment