Mini Muthu Pini Song Lyrics - මුතු මුතු පිණි ගීතයේ පද පෙළ

Mini Muthu Pini Song Lyrics - මුතු මුතු පිණි ගීතයේ පද පෙළ
Song Title : Mini Muthu Pini (මුතු මුතු පිණි)
ගායනය : රූකාන්ත ගුණතිලක


මුතු මුතු පිණි කැට පොළොවට වැටෙනා වෙලේ
සිතු සිතු විලසට ගහකොළ වැනෙන රඟේ
තරුමල් අහසේ නිවි නිවි දිලෙන පැයේ
දෙව් පුතු ඉපදීලා සුබ මංගල්ලේ

නත්තල් කාලේ ලෝකය බබළවමු
සාමය සමගිය සිත් තුළ පතුරවමු
සිතෙහි කැත කුණු අද සෝදා ගනිමු
ජේසු බබා නළවන්නට ගී කියමු

බෙත්ලෙහෙමේ ඉපදුණ මගේ සුදු ජේසු
ඔබව බලන්නට ආවෙමි මම ජේසු
දවසක මාගේ පව් සෝදනු ජේසු
සිරි ලංකාටත් ඔබ එනවද රන් ජේසු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mini Muthu Pini Song Lyrics - මුතු මුතු පිණි ගීතයේ පද පෙළ Mini Muthu Pini Song Lyrics - මුතු මුතු පිණි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 18, 2022 Rating: 5

0 comments:

Post a Comment