Therevi Song Lyrics - තේරේවි ගීතයේ පද පෙළ

Therevi Song Lyrics - තේරේවි  ගීතයේ පද පෙළ
Song Title : Therevi (තේරේවි)
ARTIST : Chathura Dissanayake
LYRICS : Harshana K Perera
MUSIC : Ashen Chakrawarthi
PRODUCERS : Suresh Prasanna / Dilan Hettiarachi
DIRECTED BY : Sandesh Bandara
MIX & MASTER : Viranja Dayawansha
FLUTE : Sasrika Randimal
STARRING : Piyumi Srinayake & Hashan Rathnayake
CINEMATOGRAPHY : Dinuka Chamod
EDIT & COLOR : Maduwantha Jayakody @ AIKON RECORDING STUDIO
HAIR AND MAKEUP GLAMOUR : Iresh Eranga
PRODUCTION MANAGER : Chamod Fernando
SPECIAL THANKS : Malith Samaraweera, Dilshan Athukorala, Prasad Jayawardana

Dial Now... 
For Download " Therevi " song as your RingIn Tone..
☎Mobitel:  74745577
☎Hutch:  369576173
☎Dialog:  8710949741


තේරේවි කාලයක් ගෙවී අතීතය
අපි ආදරේ කෙරු තරම් මගින් නවතා ගියාට
ඒ වාගේ හේතුවක් ඇති හැමෝටම
යළි දෙන්න කාටවත්ම බෑ තිබු පෙම මිය ගියාම

වේවා සුභ ඔයාට මැණික
ආයේ හමු වෙන්නෑ අපිව
ඉද හිට මා සිහිවෙන දා
තේරේවි ඔබට

සුදු හුණු ගෑ පමණට බෑ
වරදක් වහන්න කෙරුවට බෑ
අමතක නෑ මට දුක නෑ
අයෙත් වලකට වැටෙන්න බෑ

සුදු හුණු ගෑ පමණට බෑ
වරදක් වහන්න කෙරුවට බෑ
අමතක නෑ මට දුක නෑ
අයෙත් වලකට වැටෙන්න බෑ

අමනාප නෑ මම තාමත් ආදරේ නිසා
යළි ඕනේ නෑ කවදාවත් හේතුවක් නිසා
මගකින් හැරුණු ඔබගේ මතේ
සැනෙකින් අඳුරු කරපු
අපේ අතීතයට ආයේ යන්න බෑ දුකක් ගෙනා

වේවා සුභ ඔයාට මැණික
ආයේ හමු වෙන්නෑ අපිව
ඉද හිට මා සිහිවෙන දා
තේරේවි ඔබ

සුදු හුණු ගෑ පමණට බෑ
වරදක් වහන්න කෙරුවට බෑ
අමතක නෑ මට දුක නෑ
අයෙත් වලකට වැටෙන්න බෑ

සුදු හුණු ගෑ පමණට බෑ
වරදක් වහන්න කෙරුවට බෑ
අමතක නෑ මට දුක නෑ
අයෙත් වලකට වැටෙන්න බෑ

අදහන්න බෑ මට තාමත් ආදරේ කියා
පිළිගන්නේ නෑ හිත කාවත් ජිවිතේ කියා
මගකින් හැරුණු ඔබගේ මතේ
සැනෙකින් අඳුරු කරපු
අපේ අතීතයට ආයේ යන්න බෑ දුකක් ගෙනා

වේවා සුභ ඔයාට මැණික
ආයේ හමු වෙන්නෑ අපිව
ඉද හිට මා සිහිවෙන දා
තේරේවි ඔබට

සුදු හුණු ගෑ පමණට බෑ
වරදක් වහන්න කෙරුවට බෑ
අමතක නෑ මට දුක නෑ
අයෙත් වලකට වැටෙන්න බෑ

සුදු හුණු ගෑ පමණට බෑ
වරදක් වහන්න කෙරුවට බෑ
අමතක නෑ මට දුක නෑ
අයෙත් වලකට වැටෙන්න බෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Therevi Song Lyrics - තේරේවි ගීතයේ පද පෙළ Therevi Song Lyrics - තේරේවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 18, 2022 Rating: 5

0 comments:

Post a Comment