Wankagiri Gamana Song Lyrics - වංකගිරි ගමන ගීතයේ පද පෙළ

Wankagiri Gamana Song Lyrics - වංකගිරි ගමන ගීතයේ පද පෙළ

Wankagiri Gamana Song Lyrics - වංකගිරි ගමන ගීතයේ පද පෙළ
Song Title : Wankagiri Gamana (වංකගිරි ගමන)
Vocals : Kalpana Kavindi | Gayashan Weerawansha
Lyrics : Ruhunuketha Dhammadewa Thero
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Sanjula Himala
Motion video : Chameera J Hettiarachchi@3rd eye Cinema
Guitar arr : Kavin Harshana
Vocal recordings - Lahiru De Costa @ LAV studio


අහම්බෙන් හමුවුවත් විසිරෙන්න කල් ගණින
ආලයේ දින පොතකි පෑන් තුඩකින් අනින
අපේ යැයි හැගෙන මුත් තනි තනි ව පියමණින
වංක ගිරි ගමනක්‍ ය මග වෙනස් වෙන සැනින

සුසුම් පොදි සුළඟක් ව යයි පාව පාව
සිහිවටන කඳු මුදුනේ හිත ගාව ගාව
නුඹ සොයනු දැනුන මුත් නැවත යලි නාව
නුඹ පැමිණි දා ඉදන් මම හොයන මාව

වාරෙටත් මල් නේන වසන්තය ගාව
හැරීයන පියාපත් පෙරාතුව ආව
දේදුන්න මකෙද්දිත් පාට අපි ගෑව
සිහිකරමි ඔබ තුළ ම පෙර සිටිය ඈව

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wankagiri Gamana Song Lyrics - වංකගිරි ගමන ගීතයේ පද පෙළ Wankagiri Gamana Song Lyrics - වංකගිරි ගමන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 30, 2022 Rating: 5

0 comments:

Post a Comment