Neth Perum Pura Song Lyrics - නෙත පෙරුම් පුරා ගීතයේ පද පෙළ

Neth Perum Pura Song Lyrics - නෙත පෙරුම් පුරා ගීතයේ පද පෙළ
Song Title : Neth Perum Pura (නෙත පෙරුම් පුරා)
ගායනය : ඩැඩී
සංගීතය :  ඩැඩී
ගී පද : ඩැඩී


නෙත පෙරුම් පුරා එදා
ඔබ දකින්න සැරසුනා
හදේ කොනක නොරැදුනත් ඔයා
නොදැක ඉන්න බැරි උනා

නෙත පෙරුම් පුරා එදා
ඔබ දකින්න සැරසුනා
හදේ කොනක නොරැදුනත් ඔයා
නොදැක ඉන්න බැරි උනා

සිත පතන්නේ ඒ ඔබයි
මට පෙනෙන්නේ ඒ රුවයි
මට ඇසෙන්නේ ඒ හඩයි
හදවතින්ම ඔබ මගෙයි

නෙත පෙරුම් පුරා එදා
ඔබ දකින්න සැරසුනා
හදේ කොනක නොරැදුනත් ඔයා
නොදැක ඉන්න බැරි උනා

මම හඬන්නේ ඔබ නිසයි
ඔබ කොහෙද මා සොයයි
හමුනොවේවිදැයි බයයි
ඔබ මගේමදැයි සිතෙයි

නෙත පෙරුම් පුරා එදා
ඔබ දකින්න සැරසුනා
හදේ කොනක නොරැදුනත් ඔයා
නොදැක ඉන්න බැරි උනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Neth Perum Pura Song Lyrics - නෙත පෙරුම් පුරා ගීතයේ පද පෙළ Neth Perum Pura Song Lyrics - නෙත පෙරුම් පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 30, 2022 Rating: 5

0 comments:

Post a Comment