Ayi Kale Song Lyrics - ඇයි කලේ ගීතයේ පද පෙළ

Ayi Kale Song Lyrics - ඇයි කලේ ගීතයේ පද පෙළ
Song Title : Ayi Kale (ඇයි කලේ)
ගායනය : ඩැඩී
සංගීතය :  ඩැඩී
ගී පද : ඩැඩී


කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ,
අතහැරියත් ඔබ මගේ අතින් මට දැනුනේ නෑ,
විලවුන් තවරා ඔබ ලංවූවත් මට සුවඳ නෑ,
මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ.

ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ.
මං නෑ කලේ කිසි දිනකදි, ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ.
ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ .
මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ .

ඔය ඇස් රතු වෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ,
මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනෙ නෑ,
මගෙ මිතුරන් හා ඔබ හාද වුනත් මට කමක් නෑ,
ඒ මොනව වුනත් ඔබ දුන් හැම දේ යලි දෙන්නේ නෑ.

ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ.
මං නෑ කලේ කිසි දිනකදි, ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ.

ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ
මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ

නැතිදෝ වැටහුනේ, නැතිදෝ ඔබ හට එය වැටහුනේ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayi Kale Song Lyrics - ඇයි කලේ ගීතයේ පද පෙළ Ayi Kale Song Lyrics - ඇයි කලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 30, 2022 Rating: 5

0 comments:

Post a Comment