Eka Diga Kathawak (Sathutin Neda Kiwwe) Song Lyrics - ඒක දිග කතාවක් (සතුටින් නේද කීවේ) ගීතයේ පද පෙළ

Eka Diga Kathawak (Sathutin Neda Kiwwe) Song Lyrics - ඒක දිග කතාවක් (සතුටින් නේද කීවේ) ගීතයේ පද පෙළ

Eka Diga Kathawak Song Lyrics - ඒක දිග කතාවක් ගීතයේ පද පෙළ
Song Title : Eka Diga Kathawak (ඒක දිග කතාවක්)
Artist : Sudeera Dilshan
Lyrics : Udesh Aryan
Music : Sudeera Dilshan X D Mass @D Mass
Producer by Sudeera Dilshan
Mixed Mastered and Additional Arrangements by Sudeera Dilshan
Lyrics Video MR.THAVISHA


සතුටින් නේද කීවේ මාව හැරයන්නම් කියා
පියඹා යන්න පුළුවන් ඔන්න සීමා නෑ තියා

දරාගන්න බැරිවූ ප්‍රේමේ
දෝරෙ යන්න දෙමු සංසාරේ
ඒක දිග කතාවක්
නුඹ දන්නැතී

පේනා තැන්වල ඇතී
නොදකින දේවල්
ඉක්මනින් තීරන නොදී
තේරුම් ගමූ ඒ දේවල්

ජීවිතේ සමහර තැන්වල
අපිටත් හොරෙන්ම
කැමති දේවල් අකමැත්තෙන්
වෙයි අත්හරින්න
එකම හිනෙක ආයෙම අපි
යලි මුණගැහෙන්න
තනිව යන සංසාරේ මග තව දුර නොවෙන්න

පේනා තැන්වල ඇතී
නොදකින දේවල්
ඉක්මනින් තීරන නොදී
තේරුම් ගමූ ඒ දේවල්

කියා දෙන්න හිතේ තිබුණ ආදරේ තරම් මගේ
ඉන්න තිබුණා නුඹට මා ගාවින්
මේ භවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eka Diga Kathawak (Sathutin Neda Kiwwe) Song Lyrics - ඒක දිග කතාවක් (සතුටින් නේද කීවේ) ගීතයේ පද පෙළ Eka Diga Kathawak (Sathutin Neda Kiwwe) Song Lyrics - ඒක දිග කතාවක් (සතුටින් නේද කීවේ) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 30, 2022 Rating: 5

0 comments:

Post a Comment