Sura Loke Man Sakkara Deyiyo Song Lyrics - සුර ලෝකේ මං සක්කර දෙයියෝ ගීතයේ පද පෙළ

Sura Loke Man Sakkara Deyiyo Song Lyrics - සුර ලෝකේ මං සක්කර දෙයියෝ ගීතයේ පද පෙළ
Song Title : Sura Loke Man Sakkara Deyiyo (සුර ලෝකේ මං සක්කර දෙයියෝ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා


සුර ලෝකේ මං සක්කර දෙයියෝ
මෙහි පූරුවේ පිනට උපන්නේ
සන්වේගේ දුක නොදැනේ ගොයියෝ
පඬුපුල් ආසනේ මං වැජඹෙන්නේ

මුලයි මැදයි අගයි මමයි විනෝද රස සාගරේ
මට තාමත් සුර කෙල්ලන් පණ වාගේ ආදරේ
මුලයි මැදයි අගයි මමයි විනෝද රස සාගරේ
මට තාමත් සුර කෙල්ලන් පණ වාගේ ආදරේ
ඉබේ නැටෙන ගිනි දළු වැනි නිළියොයි මගේ බූදලේ
සක්කරයා
සක්කරයා මමයි
රටේ නැටුම් ගැයුම් බෝ කළේ

මගේ ලඟින් පවන් සලන් රූ රැජිණන් ඉන්නවා
සුර දැරියන් මාල ගොතා පළඳා පිළිගන්නවා
මගේ ලඟින් පවන් සලන් රූ රැජිණන් ඉන්නවා
සුර දැරියන් මාල ගොතා පළඳා පිළිගන්නවා
අමා රසය පෙරා ගෙනැත් මට පොවන්න හදනවා
සක්කරයා
සක්කරයා මම වෙමි
මට තුන් ලෝකෙම පේනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sura Loke Man Sakkara Deyiyo Song Lyrics - සුර ලෝකේ මං සක්කර දෙයියෝ ගීතයේ පද පෙළ Sura Loke Man Sakkara Deyiyo Song Lyrics - සුර ලෝකේ මං සක්කර දෙයියෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 05, 2022 Rating: 5

0 comments:

Post a Comment