Sitha Piruna Song Lyrics - සිත පිරුණා ගීතයේ පද පෙළ

Sitha Piruna Song Lyrics - සිත පිරුණා ගීතයේ පද පෙළ
Song Title : Sitha Piruna (සිත පිරුණා)
ගායනය : ක්‍රිස්ටි ද මෙල්, රුක්මණී දේවි සහ මිනර්වා ගායක කණ්ඩායම
පද : පී.එල්.ජේ. නන්දනකීර්ති
තනුව : සී. රාමචන්ද්‍ර
සංගීතය : සී. එන්. පාණ්ඩුරංගන් / බී. ඇස්. පෙරේරා
1948 දී තිරගතවූ "වැරදුණු කුරුමාණම" චිත්‍රපටියේ ගීයකි.1948 දී භාරතයේ තිරගතවූ "Khidki" චිත්‍රපටියට ගීතා දත්, චිට්ල්කාර් රාමචන්ද්‍ර සහ ලතා මංගෙස්කාර් ඇතළු පිරිස ගැයූ "Tera Bina Suna Suna" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


සිත පිරුණා
වැසි ලැබුණා
ආදි අපේ සිංහලයා නගුලෙ බලේ පෙන්නුවා

හීනටි මාවී මැඩැල් ද සම්බ මුරුංගා
වපුරා වපුරා
වී වපුරා සෙත් පතන්නෙ හිරු දෙවියන්ගෙන්

එකට ගොයම් පැලවෙලා
නෙළමු නෙළමු එක්වෙලා

ආදි අපේ සිංහලයා නගුලෙ බලේ පෙන්නුවා

කොන්ද නමා කපමු මලෝ සැම දෙවියෝ පිහිටෙනා
බත් හිඟ නෑ ගොවිය නිසා අප හට කිරි උතුරනවා

අම්බරුවෝ පාගනවා කමත පුරා වී පිරේ
කාටු හුළං කරමු නඟෝ බොල් සුළඟේ පාවෙනා

උනන්දුවේ බලේනි අටුව වී වලින් පිරේ
වී වලින් පිරේ
වී වලින් පිරේ

පියාඹන පරෙවියා ... (ආ....)
අහසේ පරෙවි ධේනුව දැක දයා
ඌ... පාත බසිනා සේම තුටිනී
ආවේ මේ... මගේ ප්‍රේම සොය සොයා (ආ.... ආ....)

චන්ද්‍රා දුප්පත් ප්‍රේමගේ
ප්‍රේමා රම්‍යා චන්ද්‍රගේ
පාන සේ මා ඇවිළේ
හද මැදුරේ ආලේ ප්‍රේමගේ
සිරි සැප දේ මතු ජීවිතේ //
මා ඔබේ උණුසුම් හදේ සැතපෙන්නෙදෝ කවදා ප්‍රියේ //

ආදි අපේ රජ දරුවෝ පිටරට වී පැටෙව්වා
සිත පිරුණා

හින්දි ගීතය

Tere bina suna suna
Man ka mera aangna
O bichde hue sajna
Man ka mera aangna
O bichde hue sajna

Hamse mile tum sanam
Tumse mile hum
Hamse mile tum sanam
Tumse mile hum
Mit gaye mit gaye
Dil ke sare gham sanam
Ho tumse mile sanam

Hum tumhari rani ho
Tum hamare rajna
Hum tumhari rani ho
Tum hamare rajna ho rajna
Man ka mera aangna
O bichde hue sajna
Man ka mera aangna
O bichde hue sajna

Mohabbat teri thi jisne
Dil mein na soor kar diya
Ummid milne ki thi jisme
Jine ko majbur kar diya
Jalim thi ye duniya
Jisne hamko door door kar diya
Door kar diya door door kar diya

Humko tumse pyar hai
Tumko hamse pyar hai
Humko tumse pyar hai
Tumko hamse pyar hai
Bich mein ye kisliye ho
Duniya ki deewar hai
Bich mein ye kisliye ho
Duniya ki deewar hai
Duniya ki deewar hai
Ho duniya ki deewar hai
Hum tumhari rani ho
Tum hamare rajna
Hum tumhari rani ho
Tum hamare rajna ho rajna
Man ka mera aangna
O bichde hue sajna
Man ka mera aangna
O bichde hue sajna
Tere bina suna suna
Man ka mera aangna
O bichde hue sajna
Man ka mera aangna
O bichde hue sajna.

तेरे बिना सुना सुना
मन का मेरा आँगन
ो बिछड़े हुए सजना
मन का मेरा आँगन
ो बिछड़े हुए सजना

हमसे मिले तुम सनम
तुमसे मिले हम
हमसे मिले तुम सनम
तुमसे मिले हम
मिट गए मिट गए
दिल के सारे ग़म सनम
हो तुमसे मिले सनम

हम तुम्हारी रानी हो
तुम हमारे राजना
हम तुम्हारी रानी हो
तुम हमारे राजना हो राजना
मन का मेरा आँगन
ो बिछड़े हुए सजना
मन का मेरा आँगन
ो बिछड़े हुए सजना

मोहब्बत तेरी थी जिसने
दिल में न सूर कर दिया
उम्मीद मिलने की थी जिसमे
जीने को मजबूर कर दिया
जालिम थी ये दुनिया
जिसने हमको दूर दूर कर दिया
दूर कर दिया दूर दूर कर दिया

हमको तुमसे प्यार है
तुमको हमसे प्यार है
हमको तुमसे प्यार है
तुमको हमसे प्यार है
बिच में ये किसलिए हो
दुनिया की दीवार है
बिच में ये किसलिए हो
दुनिया की दीवार है
दुनिया की दीवार है
हो दुनिया की दीवार है
हम तुम्हारी रानी हो
तुम हमारे राजना
हम तुम्हारी रानी हो
तुम हमारे राजना हो राजना
मन का मेरा आँगन
ो बिछड़े हुए सजना
मन का मेरा आँगन
ो बिछड़े हुए सजना
तेरे बिना सुना सुना
मन का मेरा आँगन
ो बिछड़े हुए सजना
मन का मेरा आँगन
ो बिछड़े हुए सजना.

Song : Tere Bina Soona Soona
Singers : Geeta Dutt, Lata Mangeshkar & C. Ramchandra
Lyricist : Pyarelal Santoshi
Composer : C. Ramchandra
Movie : Khidki (1948)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sitha Piruna Song Lyrics - සිත පිරුණා ගීතයේ පද පෙළ Sitha Piruna Song Lyrics - සිත පිරුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 15, 2022 Rating: 5

0 comments:

Post a Comment