Olu Malehi Sudo Sudo Song Lyrics - ඕළු මලේහී සුදෝ සුදෝ ගීතයේ පද පෙළ

Olu Malehi Sudo Sudo Song Lyrics - ඕළු මලේහී සුදෝ සුදෝ ගීතයේ පද පෙළ
Song Title : Olu Malehi Sudo Sudo (ඕළු මලේහී සුදෝ සුදෝ)
ගායනය : රුක්මණී දේවි සමග අරුණ ශාන්තී
ගීත ප්‍රබන්ධය : පී. එල්. ජේ. නන්දනකීර්ති
තනුව : සී. රාමචන්ද්‍ර
සංගීත අධ්‍යක්ෂණය : බී. එස්. පෙරේරා
1949 දී තිරගතවූ "පෙරළෙන ඉරණම" චිත්‍රපටියේ ගීයකි.1947 වසරේ භාරතයේ තිරගතවූ "සාජන්" හින්දි චිත්‍රපටියට ලලිතා දෙවුල්කාර් සමග මොහොමඩ් රාෆි ගායනා කළ "Humko Tumhare Hi Aasra" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ඕළු මලේහී සුදෝ සුදෝ
මාගේ සුදාගේ මුහුණෙදෝ //
ප්‍රේමේනී ආලෝක රාත්‍රියේ
ප්‍රීති ජලාසේ පීනමු
ගාලා විනෝදේනි ගීතිකා

හර්දේ මාගේ පෙම් ජලාසයේ (ඒ ඒ ඒ ඒ...)
නේත්‍රේහී කාන්තී වැදී ඔබේ //
පායාලා දේදුන්න සේ නැඹේ //
ආලේනී පෙම් උරා ගනී
ප්‍රීති ජලාසේ පීනමු
ප්‍රේමේනී ආලෝක රාත්‍රියේ
ප්‍රීති ජලාසේ පීනමු
ගාලා විනෝදේනි ගීතිකා

ආකාසේ පේනා රිදී තරු
දිස්නේ දේ දත් මා ප්‍රියාවිගේ //
දිස්නේ පලක් නෑ රිදී තරු //
නොමැතී ඔබේ තොල් වලාකුළේ
මාගේ සුදාගේ මුහුණදෝ
ඕළු මලේහී සුදෝ සුදු

ප්‍රේමී මා කුසුමක් සේ ශාන්ත වේ
පූජා වූ ප්‍රේමේ අල්තාරයේ //
මුළු ලෝකේ නැතිවී ගියත් ඔබේ
විශ්වාසේ හර්දේ කෙටී තිබේ
පෙනෙනා මේ ගංතීරේ සාක්ෂි වේ
ප්‍රීති ජලාසේ පීනමු
ප්‍රේමේනී ආලෝක රාත්‍රියේ
ප්‍රීති ජලාසේ පීනමු
ප්‍රේමේනී ආලෝක රාත්‍රියේ

හින්දි ගීතය

Kisako sunau haal e dil
Kisako dikhau dard e dil
Tumako hi bas pahechanati
Tum hamaare ho na ho

Humko tumhara hi aasra
Tum hamare ho na ho
Lab pe tumhara hi naam hai
Tum hamare ho na ho
Humko tumhara hi aasra

Sazo mein jab tak aawaz hai
Hum tera hi geet gayenge
Sazo mein jab tak aawaz hai
Hum tera hi geet gayenge
Hum teri preet nibhayenge
Tere hi dam se ji rahe
Tum hamare ho na ho
Lab pe tumhara hi naam hai
Tum hamare ho na ho
Humko tumhara hi aasra

Bolo mujhe tum jawab do
Tumase hi mera saval hai
Bolo mujhe tum jawab do
Tumase hi mera saval hai
Tere liye bekaraar jo
Us se hi tune ye kya kiya
Qadamo pe tere hai mar rahe
Tum hamaare ho na ho
Lab pe tumhara hi naam hai
Tum hamare ho na ho
Humko tumhara hi aasra.

किसको सुनौ हाल ए दिल
किसको दिखाऊ दर्द ए दिल
तुमको ही बस पहचानती
तुम हमारे हो न हो

हमको तुम्हारा ही आसरा
तुम हमारे हो न हो
लब पे तुम्हारा ही नाम है
तुम हमारे हो न हो
हमको तुम्हारा ही आसरा

साज़ो में जब तक आवाज़ है
हम तेरे ही गीत गाएंगे
साज़ो में जब तक आवाज़ है
हम तेरे ही गीत गाएंगे
हम तेरी प्रीत निभाएंगे
तेरे ही दम से जी रहे
तुम हमारे हो न हो
लब पे तुम्हारा ही नाम है
तुम हमारे हो न हो
हमको तुम्हारा ही आसरा

बोलो मुझे तुम जवाब दो
तुमसे ही मेरा सवाल है
बोलो मुझे तुम जवाब दो
तुमसे ही मेरा सवाल है
तेरे लिए बेकरार जो
उस से ही तूने ये क्या किया
कदमों पे तेरे है मर रहे
तुम हमारे हो न हो
लब पे तुम्हारा ही नाम है
तुम हमारे हो न हो
हमको तुम्हारा ही आसरा.

Song : Humko Tumhare Hi Aasra
Singers : Lalita Deulkar & Mohammed Rafi
Lyricist : Moti
Composer : C. Ramchandra
Movie : Saajan (1947)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Olu Malehi Sudo Sudo Song Lyrics - ඕළු මලේහී සුදෝ සුදෝ ගීතයේ පද පෙළ Olu Malehi Sudo Sudo Song Lyrics - ඕළු මලේහී සුදෝ සුදෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 15, 2022 Rating: 5

0 comments:

Post a Comment