Sandawe Sandawe Song Lyrics - සැන්දෑවේ සැන්දෑවේ ගීතයේ පද පෙළ

Sandawe Sandawe Song Lyrics - සැන්දෑවේ සැන්දෑවේ ගීතයේ පද පෙළ
Song Title : Sandawe Sandawe (සැන්දෑවේ සැන්දෑවේ)
ගායනය : රුක්මණී දේවි
ගීත ප්‍රබන්ධය : පී. එල්. ජේ. නන්දනකීර්ති
තනුව : නෞෂාද් අලී
සංගීත අධ්‍යක්ෂණය : සී. එන්. පාණ්ඩුරංගන් / බී. ඇස්. පෙරේරා
1948 දී තිරගතවූ "වැරදුණු කුරුමානම" චිත්‍රපටියේ ගීයකි.1947 වසරේ භාරතයේ තිරගතවූ "Naatak" හින්දි චිත්‍රපටියට Uma Devi Khatri ගායනා කළ "Dilwale dilwale" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


සැන්දෑවේ ......
සැන්දෑවේ සැන්දෑවේ

හිරු දිය ගොඩ ගිනියම් කරලා
ලොව වටේම වරුවක් දුවලා
හති අරීවි මුහුදේ ගිලිලා
සැන්දෑවේ සැන්දෑවේ //

දේව රජාගේ මන්දීරේ
හඬ නැගේ නැගේ ඝණ්ඨාරේ //
දවස ගෙවීලා අඳුර ළඟාවේ //
ලොව සැම පැතිරී යාවී
ඇසේ නාදෙ දිය දහරාවේ

එළදෙනුන්ගෙ තුරුළට එන්නා
වහු පැටවු ද උන් ලෙවකන්නා
දරු ආදර ලෝකෙට පෙන්නා
සැන්දෑවේ සැන්දෑවේ

පේළි ගැසීලා අඟනෝ පාරේ
යාවි රෝස මල් වාගේ //
පායා ඒවී හඳහාමී ඉන් දැනේවි සැන්දෑ සීතේ //
ඇළ දොළ ගංගා උතුරන්නා
සඳ කාන්ති වැදි දිලිසෙන්නා
මගෙ ප්‍රීතිය වැඩිවී එන්නා
සැන්දෑවේ සැන්දෑවේ

හා ආ ආ ආ ......
ලල්ලා ලල ලල ලා

හින්දි ගීතය

Dilwale dilwale
Jal jal kar hi mar jaana
Tum preet na kar pachhtana
Tum preet na kar pachhtana
Dilwale dilwale

Preet ki dil se aag uthe
Aur dono taraf lag jaye
Preet ki dil se aag uthe
Aur dono taraf lag jaye
Tan ko jalaye man ko jalaye
Tan ko jalaye man ko jalaye
Phir bhi na nikle haye
Phir bhi na nikle haye
Ek shama ho ek parwana
Tum preet na kar pachhtana
Tum preet na kar pachhtana
Dilwale dilwale

Rang rangili duniya mein hai
Rang rang ke dhokhe
Do din ki jeevan maya
Isko na bitana roka
Rang rangili duniya mein hai
Rang rang ke dhokhe
Do din ki jeevan maya
Isko na bitana roka
Has has kar preet nibhana
Tum preet na kar pachhtana
Tum preet na kar pachhtana
Dilwale dilwale
Dilwale dilwale
Jal jal kar hi mar jaana
Tum preet na kar pachhtana
Tum preet na kar pachhtana
Dilwale dilwale.

दिलवाले दिलवाले
जल जल कर ही मर जाना
तुम प्रीत न कर पछताना
तुम प्रीत न कर पछताना
दिलवाले दिलवाले

प्रीत की दिल से ाग उठे
और दोनों तरफ लग जाये
प्रीत की दिल से ाग उठे
और दोनों तरफ लग जाये
तन को जलाये मन को जलाये
तन को जलाये मन को जलाये
फिर भी न निकले हाय
फिर भी न निकले हाय
एक शमा हो एक परवाना
तुम प्रीत न कर पछताना
तुम प्रीत न कर पछताना
दिलवाले दिलवाले

रंग रंगीली दुनिया में है
रंग रंग के धोखे
दो दिन की जीवन माया
इसको न बिताना रोका
रंग रंगीली दुनिया में है
रंग रंग के धोखे
दो दिन की जीवन माया
इसको न बिताना रोका
हस हस कर प्रीत निभाना
तुम प्रीत न कर पछताना
तुम प्रीत न कर पछताना
दिलवाले दिलवाले
दिलवाले दिलवाले
जल जल कर ही मर जाना
तुम प्रीत न कर पछताना
तुम प्रीत न कर पछताना
दिलवाले दिलवाले.

Song : Dilwale dilwale
Singer : Uma Devi Khatri
Lyricist : Shakeel Badayuni
Composer : Naushad Ali
Movie : Natak (1944)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandawe Sandawe Song Lyrics - සැන්දෑවේ සැන්දෑවේ ගීතයේ පද පෙළ Sandawe Sandawe Song Lyrics - සැන්දෑවේ සැන්දෑවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 15, 2022 Rating: 5

0 comments:

Post a Comment