Shantha We Preme Song Lyrics - ශාන්ත වේ ප්‍රේමේ ගීතයේ පද පෙළ

https://1.bp.blogspot.com/-EwCz2qlMyJY/YHqUGmQjn_I/AAAAAAAAoAo/YppK3FZ019wzSEIOCcY97lUpY8Oi70EYACLcBGAsYHQ/s513/Jiwithe%2BMa%2BPaluwi%2BYayi%2BSong%2BLyrics%2B-%2B%25E0%25B6%25A2%25E0%25B7%2593%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25AD%25E0%25B7%259A%2B%25E0%25B6%25B8%25E0%25B7%258F%2B%25E0%25B6%25B4%25E0%25B7%258F%25E0%25B7%2585%25E0%25B7%2594%25E0%25B7%2580%25E0%25B7%2593%2B%25E0%25B6%25BA%25E0%25B6%25BA%25E0%25B7%2592%2B%25E0%25B6%259C%25E0%25B7%2593%25E0%25B6%25AD%25E0%25B6%25BA%25E0%25B7%259A%2B%25E0%25B6%25B4%25E0%25B6%25AF%2B%25E0%25B6%25B4%25E0%25B7%2599%25E0%25B7%2585.jpg
Song Title : Shantha We Preme (ශාන්ත වේ ප්‍රේමේ)
ගායනය : රුක්මණී දේවි සමග ක්‍රිස්ටි ද මෙල්
ගීත ප්‍රබන්ධය : පී.එල්.ජේ. නන්දනකීර්ති
තනුව : නෞෂාද් අලි
සංගීත අධ්‍යක්ෂණය : සී. එන්. පාණ්ඩුරංගන් / බී. ඇස්. පෙරේරා
1948 දී තිරගතවූ "වැරදුණු කුරුමාණම" චිත්‍රපටියේ ගීයකි.1947 දී භාරතයේ තිරගතවූ "Dard" චිත්‍රපටියට, උමා දේවි ගායනා කළ "Aaj Machi Hai Dhoom" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ශාන්ත වේ ප්‍රේමේ
ප්‍රේම ගං තීරේ //

මාල ගිරා ගයනා ගී නාදේ
පාවේ ගං ඉවුරේ
ප්‍රේම ගං තීරේ

ස්වර්ග සැපා දේ ශ්‍රියාලතා මා
සුරංගනා දෝණී
ඒ සුර විමනේ අනංග රාජා
ඔබයි මගේ ස්වාමී
කෝ මගෙ නයනා සීතල පවනේ
විනීත ස්වර්ණා ඔබේම යහනේ
නැළවෙනවා සිහිනෙන්
නැළවෙනවා සිහිනෙන්
ප්‍රේම ගං තීරේ

ශාන්ත වේ ප්‍රේමේ
ප්‍රේම ගං තීරේ

ප්‍රේම සුගන්දේ දේ ආනන්දේ
රන් කඳ මා ප්‍රාණේ
ප්‍රේම ගං තීරේ

මේ අපගේ හමුවීම පතාලා
මංගල ගීත ගයා //
පිහිණමු සැනසෙමු ගිලීලා ‍ප්‍රේමේ
ප්‍රේම ගඟේ බැසලා
ප්‍රේම ගඟේ බැසලා
ප්‍රේම ගං තීරේ
ශාන්ත වේ ප්‍රේමේ
ප්‍රේම ගං තීරේ

හින්දි ගීතය

Aaj machi hai dhoom,
Jhoom kushi mein jhoom
Aaj machi hai dhoom,
Jhoom kushi mein jhoom
Shauk bhara dil nache gaye
Tu kyun ho maharum
Jhoom kushi mein jhoom

Dil ne kiya hai dil ko ishara,
Chalenge dono sang
Dil ne kiya hai dil ko ishara,
Chalenge dono sang
Koi na samjhe koi na jane
Koi na samjhe koi na jane
Iss duniya ka rang
Iss duniya ka rang
Dil ka fasana ya main janu,
Ya unako malum
Jhoom kushi mein jhoom
Aaj machi hai dhoom,
Jhoom kushi mein jhoom

Aankho ne ek raaz bataya,
Dil ne kahi ek baat
Aankho ne ek raaz bataya,
Dil ne kahi ek baat
Jagmag jagmag rahe jahan mein,
Kash yahi din raat
Kash yahi din raat

Soi huyi ummide jagi,
Dil ka daman chum
Jhoom kushi mein jhoom
Aaj machi hai dhoom,
Jhoom kushi mein jhoom.

आज मची है धूम
झूम खुशी में झूम
आज मची है धूम
झूम खुशी में झूम
शौक भरा दिल नाचे गए
तू क्यों हो महरूम
झूम खुशी में झूम

दिल ने किया है दिल को इशारा
चलेंगे दोनों संग
दिल ने किया है दिल को इशारा
चलेंगे दोनों संग
कोई न समझे कोई न जाने
कोई न समझे कोई न जाने
इस दुनिया का रंग
इस दुनिया का रंग
दिल का फ़साना या मैं जणू
या उनको मालूम
झूम खुशी में झूम
आज मची है धूम
झूम खुशी में झूम

आँखों ने एक राज़ बताया
दिल ने कही एक बात
आँखों ने एक राज़ बताया
दिल ने कही एक बात
जगमग जगमग रहे जहाँ में
काश यही दिन रात
काश यही दिन रात

सोइ हुयी उम्मीदें जगी
दिल का दामन चुम
झूम खुशी में झूम
आज मची है धूम
झूम खुशी में झूम.

Song : Aaj machi hai dhoom
Singer : Uma Devi Khatri
Lyricist : Shakeel Badayuni
Composer : Naushad Ali
Movie : Dard (1947)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Shantha We Preme Song Lyrics - ශාන්ත වේ ප්‍රේමේ ගීතයේ පද පෙළ Shantha We Preme Song Lyrics - ශාන්ත වේ ප්‍රේමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 15, 2022 Rating: 5

0 comments:

Post a Comment