Singali None Song Lyrics - සිංගලි නෝනේ ගීතයේ පද පෙළ

Singali None Song Lyrics - සිංගලි නෝනේ ගීතයේ පද පෙළ
Song Title : Singali None (සිංගලි නෝනේ)
ගායනය : සනුක වික්‍රමසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය : සුනිල් ආරියරත්න
චිත්‍රපටය : විජයබා කොල්ලය (2019)


සිංගලි නෝනේ සිංගලි නෝනේ
එයු කරේ කසා
පොර්තා නින්කරේ ඔර්තානින්කරේ
ෆිගානමස්දා නෝනේ ෆිගා නමස්දා

නෝනේ ෆිගා නමස්දා
සිංගලි නෝනේ

ලංකාවට බයිලා ගෙනා අපියි පරංගී නෝනේ
වියෝල රවිකිඤ්ඤා ගෙනා අපියි පරංගියි
පාන් කකා වයින් බිබී නටන පරංගී
නෝනේ ගෑණු නැතොත් පණ නහගෙන අපේ පරංගී

සිංගලි නෝනේ සිංගලි නෝනේ
එයු කරේ කසා
පොර්තා නින්කරේ ඔර්තානින්කරේ
ෆිගානමස්දා නෝනේ ෆිගා නමස්දා
නෝ නෝනේ ෆිගා නමස්දා
සිංගලි නෝනේ

තාප්ප කලිසම් සිතාසි සිඤ්ඤෝ
තෙම්පරාදු මඤ්ඤොක්කා
පොල්සම්බෝල පීකුදු බාල්දි
අරුමෝසම් කොම්පඤ්ඤා
බොත්තම් පස්තම් තුප්පහි කසාද
රඹුටන් කේජු පිපිඤ්ඤා
කෝප්ප පීරිසි තාච්චි පෝච්චි
අලුගුස්තේරු රතිඤ්ඤා

යකඩ හැට්ට යකඩ තොප්පි දාපු පරංගී
නෝනේ ගෝවේ ඉදන් කොළොම්තොටට අවේ පරංගී
කවදාහරි රට දාලා ගියත් පරංගී
නෝනේ හැංගි හැංගි හැමතැනකම ඉදී පරංගී

සිංගලි නෝනේ සිංගලි නෝනේ
එයු කරේ කසා
පොර්තා නින්කරේ ඔර්තානින්කරේ
ෆිගානමස්දා නෝනේ ෆිගා නමස්දා
නෝනේ ෆිගා නමස්දා
සිංගලි නෝනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Singali None Song Lyrics - සිංගලි නෝනේ ගීතයේ පද පෙළ Singali None Song Lyrics - සිංගලි නෝනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 13, 2022 Rating: 5

0 comments:

Post a Comment