Denuwan Song Lyrics - දෙනුවන් ගීතයේ පද පෙළ

Denuwan Song Lyrics - දෙනුවන් ගීතයේ පද පෙළ
Song Title : Denuwan (දෙනුවන්)
Singing : Peshala Manoj ft. Meena Prasadini & Iraj


රහසින්… සැදි පෙම් සිතිවිලී…
ළමැදේ ඔබේ…අතුරන්නෙමී…

යුග ගී රැදි සුලගක් ලෙසින්..
සවනේ ඔබේ රැව් දෙන්නේමී…

දෙනුවන් පුරා..
ඔබ විදගන්නෙමී…
හදවතින්ම මා..
පිළිගත් ළබැදී…
සිහිනෙන් පවා..
ඔබ අමතන්නෙමී…
ජීවිතේදී මා..
පැතු සුපෙම්වතී…

( ඔයා..ඔයා කැමතිද හැමදාමත් මගේ වෙලා ඉන්න…)

රහසින්… සැදි පෙම් සිතිවිලී…
ළමැදේ ඔබේ…අතුරන්නෙමී…
රහසින්… සැදි පෙම් සිතිවිලී…
ළමැදේ ඔබේ…අතුරන්නෙමී…

දෙකොපුල් පුරා…
තොල් විහිදන්නෙමී…

(රිද්දන්න හැදුවට.. තවත් රිදෙන්නෑ මට.. මට විශ්වාසයි.. මීට කලින් අපි.. හමිබවෙලා තියෙන්නෙ.. සංසාරෙ පුරුද්දට වෙන්න ඇති.. මම ඔයාට ආදරෙයි..)

පෙම් තෙපුල් පුදා
තෙරපන විටදී…
රහසින් පවා
ඔබ අමතන්නෙමී…
ආදරයේදී මා
ඔබ හට පරදිමී…

ජීවිතේ සුවදැති…
ආදරේ උල්පතී…
වටලේ සුවද ගෑවී ඔබේ…
තුරිලේ පහස වැඩිවෙයි මගේ…

දෙනුවන් පුරා..
ඔබ විදගන්නෙමී…
හදවතින්ම මා..
පිළිගත් ළබැදී…
සිහිනෙන් පවා..
ඔබ අමතන්නෙමී…
ජීවිතේදී මා..
පැතු සුපෙම්වතී…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Denuwan Song Lyrics - දෙනුවන් ගීතයේ පද පෙළ Denuwan Song Lyrics - දෙනුවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 13, 2022 Rating: 5

0 comments:

Post a Comment