Sidadiye Idala Song Lyrics - සිදාදියේ ඉඳල ගීතයේ පද පෙළ

Sidadiye Idala Song Lyrics - සිදාදියේ ඉඳල ගීතයේ පද පෙළ
Song Title : Sidadiye Idala (සිදාදියේ ඉඳල)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


සිදාදියේ ඉඳල තමයි ආවෙ නඟෝ මං
මහවැලියෙ රැකියාවට ආවෙ නඟෝ මං
ඔය ලස්සණ සිනාවටයි ආසා නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං

ගෙදර උයන ඇඹුලක් කන්න
හිතක් පහළවෙලා මම ඉන්න
එහෙම උදව්වක් කරගන්න
ලඳක් නැහැනෙ මට අත දෙන්න //

සිදාදියේ ඉඳල තමයි ආවෙ නඟෝ මං
මහවැලියෙ රැකියාවට ආවෙ නඟෝ මං
ඔය ලස්සණ සිනාවටයි ආසා නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං

හඳපානේ ඔරු පද්දන්න
ඕළු මලෙන් ගෙල සරසන්න
පාළුව තනිකම නැති වෙන්න
ලඳක් නැහැනෙ මට අත දෙන්න //

සිදාදියේ ඉඳල තමයි ආවෙ නඟෝ මං
මහවැලියෙ රැකියාවට ආවෙ නඟෝ මං
ඔය ලස්සණ සිනාවටයි ආසා නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං

අසෝක උයනෙදි හමුවෙන්න
කැමතිද අග රැජණිය වෙන්න
සාලිය වගෙ බොරැ නොකරන්න
ලඳක් නැහැනෙ මට අත දෙන්න //

සිදාදියේ ඉඳල තමයි ආවෙ නඟෝ මං
මහවැලියෙ රැකියාවට ආවෙ නඟෝ මං
ඔය ලස්සණ සිනාවටයි ආසා නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sidadiye Idala Song Lyrics - සිදාදියේ ඉඳල ගීතයේ පද පෙළ Sidadiye Idala Song Lyrics - සිදාදියේ ඉඳල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 17, 2022 Rating: 5

0 comments:

Post a Comment