Seema Maayim Kadaa Song Lyrics - සීමා මායිම් කඩා ගීතයේ පද පෙළ

Seema Maayim Kadaa Song Lyrics - සීමා මායිම් කඩා ගීතයේ පද පෙළ

Seema Maayim Kadaa Song Lyrics - සීමා මායිම් කඩා ගීතයේ පද පෙළ
Song Title : Seema Maayim Kadaa (සීමා මායිම් කඩා)
Artists : Daddy / WAYO
Lyrics : Shehan Galahitiyawa 
Recording Engineer : Amala Mihiranga @BrickHouse
Mixing & Mastering : Vinod Melpitiya @ WAYO MixHouse
Produced by Brickhouse & WAYO Creatives


මේ යන ගමනේ
නැවතුම කොතැනා
නොදනිමූ සදා
කොහේදෝ කියා

එක හුස්මක යා වෙලා
හැගුමන් අතුරා
විදිමු ආදරේ
හැම ජීවිතේම
ආදරෙන් සතපා තියා
හැගුමන් ගවසා
සරසා
එක් වී බැදී

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා (සරා)
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

මේ යන ගමනේ (ගමනේ)
රිදුමන් නිවලා
ලංවෙමූ දරා
සෙනෙහේ උතුරා
අපි කවුරුත් එක් වෙලා
පවසමු හඩගා

බෙදමු ආදරේ
හැම ජීවිතේ මා
ආදරෙන් සතපා තියා

හැගුමන් ගවසා
සරසා
එක් වී බැදී

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා (සරා)
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා (සරා)
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා (සරා)
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seema Maayim Kadaa Song Lyrics - සීමා මායිම් කඩා ගීතයේ පද පෙළ Seema Maayim Kadaa Song Lyrics - සීමා මායිම් කඩා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 24, 2022 Rating: 5

0 comments:

Post a Comment