Samudure Soya Song Lyrics - සමුදුරේ සොයා ගීතයේ පද පෙළ

Samudure Soya Song Lyrics - සමුදුරේ සොයා ගීතයේ පද පෙළ
Song Title : Samudure Soya (සමුදුරේ සොයා)
ගායනය : සූර්ය රාණී සමග රුක්මණී දේවි
පද : ඒ.ජේ. ද සොයිසා
තනුව : නෞෂාද් අලි
සංගීතය : ආර්.ඒ. චන්ද්‍රසේන
1955 දී තිරගතවූ "මතභේදය" චිත්‍රපටියේ ගීයකි.1955 දී තිරගතවූ "Uran Khatola" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Mera salaam le ja" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හහ් හහ් හහ් හා හහා හහා....
හහ් හහ් හා හහා හහා සමුදුරේ සොයා

සමුදුරේ සොයා
යති නදී ප්‍රියා
අපි කුසුම් සොයා
සැනසෙමු ගංතීරේ පාවී
සැනසෙමු ගංතීරේ පාවී

සමුදුරේ සොයා
යති නදී ප්‍රියා
අපි කුසුම් සොයා
සැනසෙමු ගංතීරේ පාවී
සැනසෙමු ගංතීරේ පාවී

ලල් ලල් ලල් ලාලලා... ලාල හෝ...

සීතල මේ ජලේ
සෝබන මල් තියේ
සුවඳ වීදෙතී
කෝමල වූ
ආ ආආ ආආ අආඅ ආ....

සීතල මේ ජලේ (හහ් හහ් හා
සෝබන මල් තියේ (හහා....)
සුවඳ වීදෙතී (හහ් හහ් හා)
කෝමල වූ (හහ් හහ් හා හහා)

නිල් පාට මේ ගඟේ
සුදු පාට හංසයෝ
පිහිනාවී ප්‍රීති වී
සෝබන වූ
ආ ආආ ආආආ....

නිල් පාට මේ ගඟේ (හහ් හහ් හා)
සුදු පාට හංසයෝ (හහා....)
පිහිනාවී ප්‍රීති වී (හහ් හහ් හා)
සෝබන වූ (හහ් හහ් හා හහා)

සමුදුරේ සොයා
යති නදී ප්‍රියා
අපි කුසුම් සොයා
සැනසෙමු ගංතීරේ පාවී
සැනසෙමු ගංතීරේ පාවී

ලල් ලල් ලල් ලාලලා... ලාල හෝ...

පක්ෂීන්ගේ නාදයේ
පිහිනයි මාළූ දියේ
ඕළූ නෙළුම් පිපේ
ගීතයෙනී
ආ ආආ ආආ අආඅආ....

පක්ෂීන්ගේ නාදයේ (හහ් හහ් හා)
පිහිනයි මාළූ දියේ (හහා....)
ඕළූ නෙළුම් පිපේ (හහ් හහ් හා)
ගීතයෙනී (හහ් හහ් හා හහා)

මේ සැන්දෑ යාමයේ
රන්වන් ආකාශයේ
දිලිසෙයි පාවී වලා
ප්‍රීතියෙනී
ආ ආආ ආආආ....

මේ සැන්දෑ යාමයේ (හහ් හහ් හා)
රන්වන් ආකාශයේ (හහා....)
දිලිසෙයි පාවී වලා (හහ් හහ් හා)
ප්‍රීතියෙනී (හහ් හහ් හා හහා)

සමුදුරේ සොයා
යති නදී ප්‍රියා
අපි කුසුම් සොයා
සැනසෙමු ගංතීරේ පාවී
සැනසෙමු ගංතීරේ පාවී

හින්දි ගීතය

Aha ha ha aha ha ha ha
Aha ha ha ha ha meraa salaam le ja
Meraa salaam le ja dil kaa payaam le ja
Ulfat kaa jaam le ja
Udan khatole vaale aa re
Udan khatole vaale aa re
Meraa salaam le ja dil kaa payaam le ja
Ulfat kaa jaam le ja
Udan khatole vaale aa re
Udan khatole vaale aa re

La la la la la la la la ho
La la la la la la la la ho
Udata havaao me baadal ke chhanv me
Kaun se gaanv me jaayega tu
Udata havaao me baadal ke chhanv me
Kaun se gaanv me jaayega tu
Niche jamin hain duniya hasin hain
Dil ko yakin hain aayega tu
Niche jamin hain duniya hasin hain
Dil ko yakin hain aayega tu
Hoy meraa salaam le ja dil kaa payaam le ja
Ulfat kaa jaam le ja
Udan khatole vale aa re
Udan khatole vale aa re

La la la la la la la la ho
La la la la la la la la ho
Unchee udaan hai palako pe jaan hai
Aage tufaan hain jaana kahee
Unchee udaan hai palako pe jaan hai
Aage tufaan hain jaana kahee
Manjil bhee dur hai himmat bhee chur hai
Aana jarur hai aaja yahee
Manjil bhee dur hai himmat bhee chur hai
Aana jarur hai aaja yahee
Hoy meraa salaam le ja dil kaa payaam le ja
Ulfat kaa jaam le ja
Udan khatole vale aa re
Udan khatole vale aa re.

अहा हा हा अहा हा हा हा
अहा हा हा हा हा मेरा सलाम ले जा
मेरा सलाम ले जा दिल का पयाम ले जा
उल्फत का जाम ले जा
उड़न खटोले वाले ा रे
उड़न खटोले वाले ा रे
मेरा सलाम ले जा दिल का पयाम ले जा
उल्फत का जाम ले जा
उड़न खटोले वाले ा रे
उड़न खटोले वाले ा रे

ला ला ला ला ला ला ला ला हो
ला ला ला ला ला ला ला ला हो
उडाता हवाओ में बादल के छाँव में
कौन से गाँव में जाएगा तू
उडाता हवाओ में बादल के छाँव में
कौन से गाँव में जाएगा तू
निचे जमीन हैं दुनिया हसीन हैं
दिल को यकीं हैं आएगा तू
निचे जमीन हैं दुनिया हसीन हैं
दिल को यकीं हैं आएगा तू
होय मेरा सलाम ले जा दिल का पयाम ले जा
उल्फत का जाम ले जा
उड़न खटोले वाले ा रे
उड़न खटोले वाले ा रे

ला ला ला ला ला ला ला ला हो
ला ला ला ला ला ला ला ला हो
ऊंची उड़ान है पलकों पे जान है
आगे तूफ़ान हैं जाना कही
ऊंची उड़ान है पलकों पे जान है
आगे तूफ़ान हैं जाना कही
मंजिल भी दूर है हिम्मत भी चुर है
आना जरूर है आजा यही
मंजिल भी दूर है हिम्मत भी चुर है
आना जरूर है आजा यही
होय मेरा सलाम ले जा दिल का पयाम ले जा
उल्फत का जाम ले जा
उड़न खटोले वाले ा रे
उड़न खटोले वाले ा रे.

Song : Mera salaam le ja
Singer : Lata Mangeshkar
Lyricist : Shakeel Badayuni
Compose : Naushad Ali
Movie : Uran Khatola (1955)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Samudure Soya Song Lyrics - සමුදුරේ සොයා ගීතයේ පද පෙළ Samudure Soya Song Lyrics - සමුදුරේ සොයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 14, 2022 Rating: 5

0 comments:

Post a Comment