Prithi Wanne Jiwithemayi Song Lyrics - ප්‍රීති වන්නේ ජීවිතේමයි ගීතයේ පද පෙළ

Prithi Wanne Jiwithemayi Song Lyrics - ප්‍රීති වන්නේ ජීවිතේමයි ගීතයේ පද පෙළ
Song Title : Prithi Wanne Jiwithemayi (ප්‍රීති වන්නේ ජීවිතේමයි)
ගායනය : රුක්මණී දේවි
පද : ඒ.ජේ. ද සොයිසා
තනුව : 
සංගීතය : එස්. එස්. වේදා සහ ආර්.ඒ. චන්ද්‍රසේන
1954 දී තිරගතවූ "අයිරාංගනී" චිත්‍රපටියේ ගීයකි.1953 දී භාරතයේ තිරගතවූ  තිරගතවූ "Thokar" හින්දි චිත්‍රපටියට ගැයුණු "Aye Gham-e-Dil kyaa karun" යන ගීයෙන් තනුව උපුටාගෙන ඇත. මේ තනුවට චිත්‍රපටියේ ගී දෙකක් ගායනා වේ. එක් ගීයක් තලාත් මෙහෙමූද් ගායනා කළ අතර අනෙක් ගීය ගායනා කළේ ආශා බෝස්ලේ ය.


ආ.... ආආ. ආආ.....
ආ.... ආඅඅ ආඅඅ ආ...
ආ.. ආ... ආ... ආඅආ.....

ප්‍රීති වන්නේ ජීවිතේමයි
දුක විඳින්නේ ජීවිතේ
ජීවිතේ 
ජීවිතේ
ප්‍රීති වන්නේ ජීවිතේ

දුකට සැපටා ආලෙ පාලා පිළිගනීවී ඒ සියල් //
බාල කාලේ බෝ සැපෙන් තැනුවාය අම්මා සේම මල්
පූර්ව කර්මේ හී විපාකේ
ඒ සැපේ නෑ සෑම කල්

ප්‍රීති වන්නේ ජීවිතේමයි
දුක විඳින්නේ ජීවිතේ
ජීවිතේ 
ජීවිතේ
ප්‍රීති වන්නේ ජීවිතේ

රූපෙ මාගේ සාප වූවා දිළිඳුවීමේ හී විපා //
රෑ දවාලේ නෑ විවේකේ අන්තිමේදී මේ සැපා
බැහැ විඳින්ටා මේ දුකා නම්
ඇයිද අම්මේ මා එපා

ප්‍රීති වන්නේ ජීවිතේමයි (අ හ්..)
දුක විඳින්නේ ජීවිතේ
ජීවිතේ 
ජීවිතේ
ප්‍රීති වන්නේ ජීවිතේ

හින්දි ගී ද්විත්වය
Talat version

शहर की रात और मैं नाशाद-ओ-नाकारा फ़िरूँ
जगमगाती जागती, सड़कों पे आवारा फ़िरूँ

ऐ ग़म-ए-दिल क्या करूँ
ऐ वहशत-ए-दिल क्या करूँ
क्या करूँ, क्या करूँ
ऐ ग़म-ए-दिल क्या करूँ

ये रूपहली छाँव ये आकाश पर तारों का जाल
जैसे सूफ़ी का तसव्वुर, जैसे आशिक़ का खयाल
आह लेकिन कौन समझे, कौन जाने दिल का हाल
ऐ ग़म-ए-दिल क्या करूँ ...

रास्ते में रुक के दम लूँ, ये मेरी आदत नहीं
लौट कर वापस चला जाऊँ मेरी फ़ितरत नहीं
और कोई हमनवा मिल जाए ये क़िस्मत नहीं
ऐ ग़म-ए-दिल क्या करूँ ...

shahar kii raat aur mai.n naashaad-o-naakaaraa firuu.n
jagamagaatii jaagatii, sa.dako.n pe aavaaraa firuu.n

ai gam-e-dil kyaa karuu.n
ai vahashat-e-dil kyaa karuu.n
kyaa karuu.n, kyaa karuu.n
ai gam-e-dil kyaa karuu.n

ye ruupahalii chhaa.nv ye aakaash par taaro.n kaa jaal
jaise suufii kaa tasavvur, jaise aashiq kaa khayaal
aah lekin kaun samajhe, kaun jaane dil kaa haal
ai gam-e-dil kyaa karuu.n ...

raaste me.n ruk ke dam luu.n, ye merii aadat nahii.n
laut kar vaapas chalaa jaau.n merii fitarat nahii.n
aur koI hamanavaa mil jaae ye qismat nahii.n
ai gam-e-dil kyaa karuu.n ...

Asha version

ऐ ग़म-ए-दिल क्या करूँ
ऐ वहशत-ए-दिल क्या करूँ
क्या करूँ, क्या करूँ
ऐ ग़म-ए-दिल क्या करूँ

मुझको क़िस्मत ने बनाया, गंदले पानी का कंवल
ख़ाक में मिल मिल गए सब, आरज़ू के ये महल
क्या खबर थी यूँ मेरी तक़दीर जाएगी बदल
ऐ ग़म-ए-दिल ...

रूठने वाले किसी, मजबूर से रूठेगा क्या
जिस तरह क़िस्मत ने लूटा, यूँ कोई लूटेगा क्या
ये मेरे टूटे हुए दिल, और तू टूटेगा क्या
ऐ ग़म-ए-दिल ...

ai gam-e-dil kyaa karuu.n
ai vahashat-e-dil kyaa karuu.n
kyaa karuu.n, kyaa karuu.n
ai gam-e-dil kyaa karuu.n

mujhako qismat ne banaya, ga.ndale panI ka ka.nval
kak me.n mil mil gae sab, ArazU ke ye mahal
kya khabar thI yu.n merI taqadIr jAegI badal
ai gam-e-dil ...

ruthane vale kisI, majabur se ruthegA kya
jis tarah qismat ne iuta, yu.n koI iutega kya
ye mere tute hue dil, aur tu tutega kya
ai gam-e-dil ...

Singers : Talat Mehmood (Male Version), Asha Bho(n)sle (Female Version)
Lyricist : Majaz Lucknavi
Music Director : Sardar Malik
Movie : Thokar (1953)
Staring : Shammi Kapoor & Shyama

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prithi Wanne Jiwithemayi Song Lyrics - ප්‍රීති වන්නේ ජීවිතේමයි ගීතයේ පද පෙළ Prithi Wanne Jiwithemayi Song Lyrics - ප්‍රීති වන්නේ ජීවිතේමයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 14, 2022 Rating: 5

0 comments:

Post a Comment