Sthira Ale Song Lyrics - ස්ථීර ආලේ ගීතයේ පද පෙළ

Sthira Ale Song Lyrics - ස්ථීර ආලේ ගීතයේ පද පෙළ
Song Title : Sthira Ale (ස්ථීර ආලේ)
ගායනය : රුක්මණි දේවි
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : සචින් දේව් බර්මන්
සංගීතය : එස්.එස්. වේදා
1952 දී තිරගතවූ "උමතු විශ්වාසය" චිත්‍රපටියේ ගීයකි.මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1951 දී "Naujawan" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ Thandi Havayen යන ගීයෙනි.


හහ්හා හා හා.....
හහා හාහ හා හා....
ලලල් ලාල ලා..
හ්ම් ම් ම්ම් ම්..
හර්දේ පිනා ඒ

ස්ථීර ආලේ
සැපතා උදා වේ
ඔබගේ සුදා
නැළවේ සුදෝ
සුරලෝ නිවාසේ
ස්ථීර ආලේ

හහ්හා හා හා.....
හහා හාහ හා හා....
ලලල් ලාල ලා..
හ්ම් ම් ම්ම් ම්..
හර්දේ පිනා ඒ

ශාන්ත ප්‍රේමේ
ධර්මේකි ලෝකේ
සුරලෝකෙහී
සැප දේ නිති
ආනන්ද ජීවේ

ස්ථීර ආලේ
සැපතා උදා වේ
ඔබගේ සුදා
නැළවේ සුදෝ
සුරලෝ නිවාසේ
ස්ථීර ආලේ

ඔබේ රම්‍ය රූපේ
පෙනේ සිහින ලෝකේ
නින්දේ පවා
රඟ දේ මෙමා
වැදී පෙම් ජලාසේ
ස්ථීර ආලේ

හහ්හා හා හා.....
හහා හාහ හා හා....
ලලල් ලාල ලා..
හ්ම් ම් ම්ම් ම්..
හර්දේ පිනා ඒ

පෙම් මල් සුගන්දේ
සනසයි ම හර්දේ
ආලෝකෙ දේ
ආ ශ්‍රීය දේ
මේ ප්‍රීති කාලේ

ස්ථීර ආලේ
සැපතා උදා වේ
ඔබගේ සුදා
නැළවේ සුදෝ
සුරලෝ නිවාසේ
හ්ම් ම් ම්ම් ම්..

තනුව උපුටා ගත් හින්දි ගීතය

Kaise bulaye
Thandi hawayein lehraake aaye
Rut hai jawaan tumko yaha kaise bulaye
Thandi hawayein lehraake aaye
Rut hai jawaan tumko yaha kaise bulaye
Thandi hawayein

Kaise bulaye
Chaand aur taare hanste nazare
Milke sabhi dil me sakhi jaadu jagaaye
Thandi hawayein lehraake aaye
Rut hai jawaan tumko yaha kaise bulaye
Thandi hawayein

Kaise bulaye
Kaha bhi na jaaye raha bhi na jaaye
Tumse agar mile bhi nazar ham jhenp jaaye
Thandi hawayein lehraake aaye
Rut hai jawaan tumko yaha kaise bulaye
Thandi hawayein

Kaise bulaye
Dil ke fasane dil bhi na jane
Tumko sajan dil ki lagan kaise bataye
Thandi hawayein lehraake aaye
Rut hai jawaan tumko yaha kaise bulaye
Thandi hawayein.

कैसे बुलाए
ठंडी हवाएं लेहराके आये
रुत है जवान तुमको यहाँ कैसे बुलाए
ठंडी हवाएं लेहराके आये
रुत है जवान तुमको यहाँ कैसे बुलाए
ठंडी हवाएं

कैसे बुलाए
चाँद और तारे हँसते नज़ारे
मिलके सभी दिल में सखि जादू जगाये
ठंडी हवाएं लेहराके आये
रुत है जवान तुमको यहाँ कैसे बुलाए
ठंडी हवाएं

कैसे बुलाए
कहा भी न जाए रहा भी न जाए
तुमसे अगर मिले भी नज़र हम झेंप जाए
ठंडी हवाएं लेहराके आये
रुत है जवान तुमको यहाँ कैसे बुलाए
ठंडी हवाएं

कैसे बुलाए
दिल के फ़साने दिल भी न जाने
तुमको साजन दिल की लगन कैसे बताये
ठंडी हवाएं लेहराके आये
रुत है जवान तुमको यहाँ कैसे बुलाए
ठंडी हवाएं.

Song : Thandi hawayein
Singer : Lata Mangeshkar
Lyricist : Sahir Ludhianvi
Composer : Sachin Dev Burman
Movie : Naujawan (1951)

ජාතික රූපවාහිනිය මගින් ප්‍රචාරයවූ "Peo Legend" වැඩසටහනට එක්වෙමින්, නිරෝෂා විරාජිනී සහ උරේෂා රවිහාරි "ස්ථීර ආලේ" ගීය ගායනය කළා මෙසේ.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sthira Ale Song Lyrics - ස්ථීර ආලේ ගීතයේ පද පෙළ Sthira Ale Song Lyrics - ස්ථීර ආලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 14, 2022 Rating: 5

0 comments:

Post a Comment