Mawila Penewi Rupe Song Lyrics - මැවිලා පෙනේවි රූපේ ගීතයේ පද පෙළ

Mawila Penewi Rupe Song Lyrics - මැවිලා පෙනේවි රූපේ ගීතයේ පද පෙළ
Song Title : Mawila Penewi Rupe (මැවිලා පෙනේවි රූපේ)
ගායනය : රුක්මණී දේවි
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : මදන් මෝහන් කෝලි
සංගීතය : එස්.එස්. වේදා
1953 දී තිරගතවූ "කැලෑ හඳ" චිත්‍රපටියේ ගීයකි.1952 දී භාරතයේ තිරගතවූ "Ashiana" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග තලාත් මෙහෙමුද් ගායනා කළ, "Mera Qarar Le Ja" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ආ... ආ ආ... ආ ආ... ආ ආ...
ආආ ආ... ආ ආ.. ආ ආ... අඅආ.... ආඅආ....

මැවිලා පෙනේවි රූපේ
හදේ දර්ශනේනි ශෝභා
ස්වප්නේකි රූප ඡායා

මනරංජනීය රූපේ
නේත්‍රේහි දේ ප්‍රබෝදේ
බැඳි ආදරේ ප්‍රමාණේ
නොමැරේය හර්දෙ මාගේ

වේවා ඔබේ නාමෙන්
මා ජීවිතේම පූජා
ස්වප්නේකි රූප ඡායා

මැවිලා පෙනේවි රූපේ
හදේ දර්ශනේනි ශෝභා
ස්වප්නේකි රූප ඡායා

අනේ.. සීයා පොඩියක් නතර වුණා නම්.. කොච්චර හොඳද?

මාගේ ප්‍රමාද දෝසේ
හිමි දේ ගියා වියෝවී //
සයුරේ ගියා සෙ සූර්යා
අඳුරූ ලොවේ මවාදී
සැපතා නැසී ගියාදෝ
ආලේනි අන්ධ වීලා
ස්වප්නේකි රූප ඡායා

මැවිලා පෙනේවි රූපේ
හදේ දර්ශනේනි ශෝභා
ස්වප්නේකි රූප ඡායා

හින්දි ගීතය

Mera qaraar le jaa,
Mujhe beqaraar kar jaa
Dam bhar to pyaar kar jaa
Mera qaraar le jaa,
Mujhe beqaraar kar jaa
Dam bhar to pyaar kar jaa

Mere din guzar rahe hai,
Teri yaad ke sahaare
Mere din guzar rahe hai,
Teri yaad ke sahaare
Mera dil tadap raha hai,
Teri aarazu ke maare
Mera dil tadap raha hai,
Teri aarazu ke maare
Bechain mere dil ko
Bas ek baar kar jaa
Dam bhar to pyaar kar jaa
Mera qaraar le jaa,
Mujhe beqaraar kar jaa
Dam bhar to pyaar kar jaa

Mujhe ek jhalak dikha ke,
Parado me chhupane wale
Mujhe ek jhalak dikha ke,
Parado me chhupane wale
Kab tak lage rahenge
Khamoshiyon ke taale
Kab tak lage rahenge
Khamoshiyon ke taale
Nazare churaane wale,
Nazare to chaar kar jaa
Dam bhar to pyaar kar jaa
Mera qaraar le jaa,
Mujhe beqaraar kar jaa
Dam bhar to pyaar kar jaa.

मेरा क़रार ले जा
मुझे बेक़रार कर जा
दम भर तो प्यार कर जा
मेरा क़रार ले जा
मुझे बेक़रार कर जा
दम भर तो प्यार कर जा

मेरे दिन गुज़र रहे है
तेरी याद के सहारे
मेरे दिन गुज़र रहे है
तेरी याद के सहारे
मेरा दिल तड़प रहा है
तेरी आरज़ू के मारे
मेरा दिल तड़प रहा है
तेरी आरज़ू के मारे
बेचैन मेरे दिल को
बस एक बार कर जा
दम भर तो प्यार कर जा
मेरा क़रार ले जा
मुझे बेक़रार कर जा
दम भर तो प्यार कर जा

मुझे एक झलक दिखा के
परदा में छुपाने वाले
मुझे एक झलक दिखा के
परदा में छुपाने वाले
कब तक लगे रहेंगे
खामोशियों के ताले
कब तक लगे रहेंगे
खामोशियों के ताले
नज़रे चुराने वाले
नज़ारे तो चार कर जा
दम भर तो प्यार कर जा
मेरा क़रार ले जा
मुझे बेक़रार कर जा
दम भर तो प्यार कर जा.

Song : Mera qaraar le jaa
Singers : Lata Mangeshkar & Talat Mahmood
Lyricist : Rajendra Krishan
Composer : Madan Mohan Kohli
Movie : Ashiana (1952)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mawila Penewi Rupe Song Lyrics - මැවිලා පෙනේවි රූපේ ගීතයේ පද පෙළ Mawila Penewi Rupe Song Lyrics - මැවිලා පෙනේවි රූපේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 14, 2022 Rating: 5

0 comments:

Post a Comment