Sangeetha Song Lyrics - සංගීතා ගීතයේ පද පෙළ

Sangeetha Song Lyrics - සංගීතා ගීතයේ පද පෙළ
Song Title : Sangeetha (සංගීතා)
Music, Lyrics & Performed : KAMAJ
Recording Engineer : Mihindu Ariyaratne
Mixed & Mastered : Viresh Cooray Chicka
Director + DOP : Ranuka Prabashitha (Cinnamon Media Inc)
Lighting : Madushan Amarasinghe
Starring : Ilmie Dharmarathna


ලෝකෙ පුරා මම හෙව්ව සුදා හම්බෙලා නෑ මට තාමත්
ආලෙ කරන්නට කාලෙ හොඳා යමුකෝ අපි මන්නාරම්
කෝල සිනාවට මෝඩ වෙලා හිත නෑ මගෙ සම්මාදම්
බෝල කතාවට ලෝභ නිසා ගයමුද අපි මල්වාරම්

සංගීතා(සංගීතා) ඔබෙ ඉඟ සුඟ ගැස්සෙන තාලෙට මං මත් වීලා
ලන් වීලා(සිගරීටා) මගෙ උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක දීලා

රෑට හොරෙන් උඹේ පෑල දොරෙන් මම නාවට නුඹ නාඩන්
සූදූ පොලෙන් දෙන සල්ලි අරන් හනිකට මන්ගච්චන්නම්
සීත දොලෙන් එන ජලේ අරන් ඔබෙ වරලස හෝදන්න්නම්
කාලෙ හොදයි මට ජෝඩු වෙයන් හනිකට මුදු පලදන්නම්

සංගීතා(සංගීතා) ඔබෙ ඉඟ සුඟ ගැස්සෙන තාලෙට මං මත් වීලා
ලන් වීලා(සිගරීටා) මගෙ උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක දීලා

රැප්
නදීකා ප්‍රවීණා සුනීත මලීනා නිකීතා බොනීතා සෙලීනා
මියා කලීෆා විනීතා ජනීතා ලලීතා විසිරිලා ගියා
සුවිනීත ගීතා සීත ප්රීතා අනීකා හිත කඩා ගියා
වීණා සෙරිනා ගම්බද ලියා දාලා මා මහමග ගියා

සංගීතා(සංගීතා) ඔබෙ ඉඟ සුඟ ගැස්සෙන තාලෙට මං මත් වීලා
ලන් වීලා(සිගරීටා) මගෙ උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක දීලා

සංගීතා(සංගීතා) ඔබෙ ඉඟ සුඟ ගැස්සෙන තාලෙට මං මත් වීලා
ලන් වීලා(සිගරීටා) මගෙ උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක දීලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sangeetha Song Lyrics - සංගීතා ගීතයේ පද පෙළ Sangeetha Song Lyrics - සංගීතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 13, 2022 Rating: 5

0 comments:

Post a Comment