Salena Nuwan Song Lyrics - සැලෙනා නුවන් ගීතයේ පද පෙළ

Salena Nuwan Song Lyrics - සැලෙනා නුවන් ගීතයේ පද පෙළ

Salena Nuwan Song Lyrics - සැලෙනා නුවන් ගීතයේ පද පෙළ
Song Title : Salena Nuwan (සැලෙනා නුවන්)
ARTIST : Anjalee Methsara
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Chathurangana De Silva
DIRECTOR : Sriyantha Prasad Rathnayaka 
SCRIPT : Niduk Madushika
MAKE UP : Gayan Mapalagama
CAMERA : Nishan Hasitha
EDITOR : Sanjaya Kaluhannadige
Teledrama : Salena Nuwan Teledrama Song - දෙරණ TV


සැලෙනා නුවන් - මවනා හැඟුම්
නොතේරී ගියාදෝ - නොදන්නා ලෙසින්
සැලෙනා නුවන් - මවනා හැඟුම්
නොතේරී ගියාදෝ - නොදන්නා ලෙසින්
සඟවන්න පුළුවන්ද - දැනෙන ආදරේ
මුමුනන්න එනවාද - දිනක ආදරේ

ආදරය අරුතක් ඇතී
රහසේ සගවාන ඉන්නම් රිදී
දැනුනාද මේ මාගේ
ආදර හැඟුම් දෑසේ
ළඟ ඉන්න මාගේ වෙවී

සැලෙනා නුවන් - මවනා හැඟුම්
නොතේරී ගියාදෝ - නොදන්නා ලෙසින්

සිහිනයට ඇවිදින් එබී
සිහිනේ නවතින්න හුස්මක වෙලී
සඟවන්න බෑ රහසේ
සිතුවම් මැවෙයි අහසේ
ලං වෙන්න දෑතේ වෙලී

සැලෙනා නුවන් - මවනා හැඟුම්
නොතේරී ගියාදෝ - නොදන්නා ලෙසින්
සඟවන්න පුළුවන්ද - දැනෙන ආදරේ
මුමුනන්න එනවාද - දිනක ආදරේ

සැලෙනා නුවන් - මවනා හැඟුම්
නොතේරී ගියාදෝ - නොදන්නා ලෙසින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Salena Nuwan Song Lyrics - සැලෙනා නුවන් ගීතයේ පද පෙළ Salena Nuwan Song Lyrics - සැලෙනා නුවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 26, 2022 Rating: 5

0 comments:

Post a Comment